Wednesday, April 08, 2026
Follow Us
ජනාධිපති සහ ජපාන අගමැති අතර ද්විපාර්ශවීය සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ජපානයේදී ජපාන අග්‍රාමාත්‍ය ෆුමිඕ කිෂිඩා මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජපානය ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී සිය ප්‍රසාදය පළ කළේය.