Sunday, May 11, 2025
Follow Us
සම්මානනීය ගායිකාවක් අභාවප්‍රාප්ත වෙයි

12 වතාවක් ග්‍රැමි සම්මානයෙන් පිදුම් ලැබූ ජනප්‍රිය අමෙරිකානු ගායිකාවක් වන ටීනා ටනර් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇගේ වයස අවුරුදු 83 කි.

 1980 දශකයේ සංගිත ක්ෂේත්‍රයට පිවිසි ඇය රොක් ඇන් රෝල් සංගීත වේදිකාව් අතිශය ජනප්‍රිය ගායිකාවකි.

 ප්‍රසංග වේදිකාව මෙන්ම චිත්‍රපට සංගීතයට ද ඇය විශාල මෙහෙවරක් කළේ ය.

 ටීනා ටනර් 2017 වසරේ සිට රෝගාතුරව සිටි බව ද විදෙස් වාර්තාවල සඳහන් වේ.

Aruna