International Affairs
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා තමන් එරට විදේශ අමාත්‍ය Gideon Saar මහතා සමග සාකච්ඡා කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සදහන් කරයි.
Details
Created: 05 March 2026
International Affairs
යුධමය වාතාවරණය හේතුවෙන් කලාපීය ගුවන් කලාපය වසා දැමීම හේතුවෙන් මැදපෙරදිගට යන සහ ඉන් පිටතට යන ප්‍රධාන ගුවන් ගමන් කිහිපයක් තාවකාලිකව අද (01) අවලංගු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබේ.
Details
Created: 01 March 2026
International Affairs
2026 වසර සඳහා වන 'International Living' වාර්ෂික ගෝලීය විශ්‍රාම දර්ශකයට (Annual Global Retirement Index) අනුව, විදේශිකයන් සඳහා විශ්‍රාමික දිවිය ගතකිරීමට ලොව වඩාත්ම දැරියහැකි (Most Affordable) ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තේරී තිබේ.
Details
Created: 22 February 2026
International Affairs
සිය රටට එල්ල කරන ප්‍රහාර වහාම නතර කරන ලෙසට කටාර් විදේශ අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් අල්-තානි, ඉරානයෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
Details
Created: 05 March 2026
International Affairs
ශ් රී ලංකාව සහ ෆින්ලන්තය අතර දිගුකාලීන හා සුහද සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරමින් හා 1954 වසරේ දී දෙරට අතර රාජ් යතාන්ත් රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසු ඇති කරගත් ද්විපාර්ශ්වික සබඳතා සහ කල් පවතින මිත් රත්වය පිළිබිඹු කරමින් දෙරට අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සාකච්ඡාවල දෙවන වටය පසුගියදා (25) හෙල්සින්කි හිදී පැවැත්විණි.
Details
Created: 27 February 2026
International Affairs
AI Impact 2026 සමුළුවට සහභාගි වීමට නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග් රාමාත් ය නරේන්ද් ර මෝදි මහතා අතර හමුවක් අද (20) දහවල් නවදිල්ලි නුවර හයිද් රාබාද් මන්දිරයේ දී (Hyderabad House) සිදු විය.
Details
Created: 20 February 2026
International Affairs
රුමේනියාවේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, ඊයේ(02) රුමේනියාවේ විදේශ කටයුතු අමාත්‍ය Oana Toiu මහත්මිය හමුවිය.
Details
Created: 03 March 2026
International Affairs
පෘතුගාලයේ තිබෙන ශ්රී ලංකාවට අයත් පෞරාණික වටිනාකම් සහිත දෑ නැවත ලබාදීම වෙනුවෙන් මූලික අධ්‍යයනයක් සිදු කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට පෘතුගාල රජය තීරණය කර තිබේ.
Details
Created: 26 February 2026
International Affairs
නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026 සමුළුවට සහභාගි වන අතරතුර රාජ්‍ය නායකයින් රැසක් අතර ද්විපාර්ශවීය සාකච්ජා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
Details
Created: 19 February 2026
International Affairs
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බව ඉරානය නිවේදනය කර ඇති අතර, ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කරන නැව්වලට පහරදෙන බවට ද අනතුරු අඟවා තිබෙන බව වාර්තා වෙයි.
Details
Created: 03 March 2026
International Affairs
ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම ගැන සාකච්ඡා
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Levan S. Dzhagaryan මහතා අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු විය.
Details
Created: 25 February 2026
International Affairs
‘AI Impact සමුළුව ’ට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වන විට නවදිල්ලි නුවරට ගොස් සිටින බව වාර්තා වෙයි
Details
Created: 19 February 2026
International Affairs
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS TARANGINI’ නෞකාව නිල සංචාරයක් සඳහා පසුගියදා (27) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම ත්‍රිකුණාමලය වරායේදී සිදුකෙරිණි.
Details
Created: 02 March 2026
International Affairs
Three newly appointed Ambassadors-designate presented their Letters of Credence to President Anura Kumara Dissanayaka, at a ceremony held at the Presidential Secretariat yesterday (24).
Details
Created: 25 February 2026
International Affairs
ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව AI Impact 2026 සමුළුව සඳහා සහභාගි වීමට නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමුළුවට සමගාමීවඅද (18), හෙට (19) සහ අනිද්දා (20) දිනයන්හිදී හමු වීම් රැසකට එක් වීමට නියමිතය.
Details
Created: 18 February 2026
International Affairs
ඉරාන ආධ්‍යාත්මික නායක ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මරණයත් සමඟ ඉරානයේ දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව වාර්තා වෙයි.
Details
Created: 01 March 2026
International Affairs
අයෝධ් යාවේ ශිව කෝවිලේ ප් රධාන පූජක කෛශනන්ද් ගිරිජි මහාරාජ් ප් රමුඛ 14 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් අද (23) කටුනායක බණ්ඩාරනායක ජාත් යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි අතර, සංචාරක නියෝජ් ය අමාත් ය රණසිංහ මහතා විසින් එම කණ්ඩායම පිළිගනු ලැබීය.
Details
Created: 23 February 2026
International Affairs
ශ් රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය Siri Walt මහත්මිය පෙබරවාරි 17 වන දින අරලියගහ මන්දිරයේදී අග් රාමාත් ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
Details
Created: 18 February 2026