Tuesday, July 07, 2026
Follow Us
ඉන්දීය උප ජනාධිපති දිවයිනට පැමිණෙයි
දෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධා ක්රිශ්ණන් මහතා මේ වන විට දිවයිනට පැමිණ තිබේ.

 

ඔහු සමග දූත පිරිස 49 දෙනෙකුද මෙම සංචාරය සඳහා පැමිණ ඇත.
ඔවුන් අද (19) ඉන්දීය ගුවන් සේවයේ INDIA - 01 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.