Ruling a boost for Govt. efforts to ramp up revenue
Petitioners contended it was unreasonable to get public to pay higher taxes to overcome revenue crisis
However, three-member Bench stresses corruption and wastage of public finance must be addressed and violators dealt according to law irrespective of standing
Says jurisdiction of court must be properly invoked in appropriate proceedings
The Central Bank Governor Dr. Nandalal Weerasinghe yesterday assured to address the rise in short-term interest rates which was partly triggered by liquidity shortage in the market.
ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) 2021 වාර්ෂික වාර්තාවට අනුව 2020 හි රු. බිලියන 285.4 ක ආයෝජන ආදායමට සාපේක්ෂව ඉකුත් වසරෙදී මුළු ආයෝජන ආදායම ලෙස රු. බිලියන 342.2 ක ආදායමක් උපයමින් සේවක අර්ථසාධක අරමුදල (EPF) 2021 අවසානය වන විට ට්‍රිලියන 3 ක අගයක් ඉක්මවා ගොස් ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.
මේ වසරේ මුල් මාස හත තුළ ශ්‍රී ලංකාවේ තේ අපනයන වටිනාකම අඩු පරිමාවක් මත මෙතෙක් වාර්තා නොවූ ඉහළම අගයකට පැමිණ ඇති බව කර්මාන්ත ආරංචි මාර්ග පවසයි.
ඉදිරි අයවැයෙන් ද යළි බදු වැඩි විය හැකි බවට බොයෝ පාර්ශව මත පල කරනවා. ඵම මත සනාත කරමින් ඵතනෝල් ආනයන බද්ද යළි ඉහල දැමීමට තීරණය කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාතය රංජිත් සියඹලාපිටිය පැවසුවේ.
ලබාගත් ණය සදහා බැංකු පොලී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට බැංකුවලට උපදෙස් ලබා දී ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. එලෙස අපහසුතාවට පත්වූ ගණුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කර සහනයක් ලබා ගත හැකි බවයි මහ බැංකු අධිපතිවරයා පැවසුවේ.
2023 වර්ෂය සදහා ඉදිරිපත් කර තිබෙන අයවැය තුළින් උද්දමනයට දැඩිව මුහුණදී සිටින ජනතාව ආරක්ෂා කරගැනීමට වැඩි අවධානයක් ලබා දී ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
In a welcome move, President Ranil Wickremesinghe yesterday via his 2023 Budget speech called for due recognition of and support for entrepreneurs.
Nine-month gross income up 62.91% to Rs. 195.6 b and 89.58% to Rs. 76 b in Q3
Impairment provisioning nearly triples to Rs. 52.3 b for nine months: Rs. 34.3 b increase over first nine months of 2021 mainly on account of Government securities
Loan book grows by Rs. 148 b, deposits by Rs. 381 b over nine months, primarily helped by currency depreciation
Total assets up 20.51% to Rs. 2.39 t
Sri Lanka inches away from crossing 600,000 tourist arrival mark
Nov. second week arrivals up by 19% from Nov. first week
Russia, India and UK top three tourist source markets
2022 සැප්තැම්බර් මස වන විට පෙර මස දක්නට ලැබු ඩොලර් බිලියන 1.48 ක ආනයනයට වඩා අඩු ආනයනයක් දක්නට ලැබුණු අතර ඒ ඇමරිකානු ඩොලර් බිලියන 1.28 ක් බවට අනාවරණය විය. කෙසේ වෙතත් 2022 ජූනි මාසයේ මෙසේ දැක්වුණු ඩොලර් බිලියන 1.22 අගය මෙම වසරේ මේතාක් වාර්තා වූ අඩුම අගය වන අතර විදේශ විනිමය අර්බුදය හමුවේ එම අගය තවදුරටත් පහත වැටීමට ඉඩක් ඇති බවට එය තහවුරු කිරීමකි.
After peaking at 69.8% in Sept. headline inflation decelerated to 66% in Oct.
“Recent rise in interest rates should turn around because inflation has turned around”– CB Governor Dr. Nandalal Weerasinghe
Says actions will be taken to ease banking sector rupee liquidity in next couple of weeks
SL receives US$ 355mn from expatriate workers in Oct, up 12% YoY
September remittance income marked an end to a year-long declining trend
However, cumulative remittance income for first 10 months down by over 40% YoY
2022 වර්ෂයේ දෙවැනි භාගයේ මේ දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර වීමේ ලක්ෂණ පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. වසරේ මුල් භාගයේ දී දැඩි බාධක වලට සහ අවිනිශ්චිතතාවන්ට මුහුණ දෙමින් ආර්ථිකය මැදි කාලීනව ස්ථාවර හා තිරසාර වර්ධන මාවතක් කරා මෙහෙය වීමේ අරමුණින් සිදු කළ බහුවිධාකාරී ප්‍රතිපත්තිමය මැදිහත් වීම ඊට හේතුවයි.
Page 90 of 274