Saturday, April 25, 2026
Follow Us
Economic

Construction sector contracts for fifth quarter in a row to 33.2% in 3Q22
Both public and private construction sector activities came to a grinding halt when economy collapsed in March firing runaway prices
Construction materials, which are largely imported, have surged manyfold
Govt. owes over Rs.200bn to contractors for projects completed
Decline in real estate activities reflects possible housing crisis

 

Economic

Bank of Ceylon is planning to raise Rs. 20 billion via BASEL III compliant, tier 2, unlisted, rated, unsecured, subordinated, redeemable debentures with a non-viability write down feature.

Economic

ලබන වසරේ ද මෙරට ආර්ථිකය නිවැරදි දිශාවකට යොමු වෙතැයි අපේක්ෂා කළ නොහැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා.

Economic

බදු ගෙවන පුද්ගලයන් දිරි ගැන්වීම සඳහා බදු ගෙවන දිරිය මිනිසුන් නමින් දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබේ.

Economic

ශ්‍රී ලංකා මහ බැංකුව දැනට පවත්වාගෙන යන විනිමය අනුපාතය ස්ථාවර මට්ටමක පැවතුන ද එය මීට පෙර මෙන් බලහත්කාරයෙන් පවත්වාගෙන යන තත්ත්වයක් දැක ගත නොහැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුණුසිංහ පවසනවා.

Economic

යුරෝපා රටවල සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පැවසුවේ ලෝක සංචාරක සංවිධානයේ දත්තවලට අනුව එම තත්ත්වය දකුණු ආසියානු කළාපයේ අනෙකුත් රටවල්වලට ද බලපා ඇති බවයි.

Economic

President calls for both industries to work collectively

Economic

2022 අගෝස්තු මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් පියවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 24,694 ක් ලෙසින් වාර්තා වේ. එනම් රු. ට්‍රිලියන 24.69 කි. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සතිපති ආර්ථික දර්ශක වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

Economic

මෙම වසරේ පළමු මාස 10 තුළ පුද්ගලයින් රන් භාණ්ඩ උකස් කර රුපියල් බිලියන 193 කට ආසන්න මුදලක් ලබාගෙන ඇති බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

Economic

Purchasing Managers Index points to continued contraction in both manufacturing and services activities in November

Economic

The Central Bank (CBSL) yesterday said that its attention has been drawn to recent grievances received from the general public regarding financial scams spreading via fraudulent individuals, phone calls, text messages, phishing emails and social media messages.

Economic

The Colombo stock market yesterday ended its nine-day winning streak amidst robust activity as investors took profit.

Economic

වර්තමානයේ කොළඹ වරාය නගරයට සෘජු විදේශ ආයෝජන (FDI) ලැබීමේ ප්‍රමාදයක් දක්නට ලැබෙන බව කළමනාකාර සමාගමේ ඉහළ නිලධාරියකු විසින් අනාවරණය කර ඇත. එයට හේතුව ලෙස ඔහු සඳහන් කර තිබුණේ වරාය නගරය හා සම්බන්ධ රෙගුලාසි අවසන් නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවයි.

Economic

CBSL has slapped Rs. 10.7 million combined fine on five banks for non-compliance of the provisions of the Financial Transactions Reporting Act.

Economic

Daily arrival average increases to 2,302
Russia and India rank as top two source markets for SL tourism
United Kingdom regains position as third largest tourist traffic generator for SL
Arrivals for January 1-December 7 period total 644,186
Influx contributed by arrival of luxury cruise Azamara

Economic

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට තවත් වසරක පමණ කාලයක් ගතවනු ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා. එහි අධ්‍යක්ෂ ආර්ථික විශේෂඥ ආචාර්ය නිශාන් ද මෙල් නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මන්දගාමීව කටයුතු කිරීම ඊට හේතුව බවයි.

Economic

A group of leading travel agents from Switzerland on invitation from “Let’s Travel” toured the city of Colombo and witnessed the nightlife over the weekend. Here some of the travel agents at Park Street Mews with Tourism Minister Harin Fernando. Top restaurateur Harpo Gooneratne and SLCB Chairman Thisum Jayasuriya are also present

Economic

Says wants to make it clear that based on Sept. and Oct. data, exporters are not keeping money abroad
Points out 25% export proceeds not converted due to dollars being utilised for local purchases
JAAF reiterates that its members strictly abide by CBSL laws on repatriating export income