Saturday, June 20, 2026
Follow Us
කොවිඩ් තත්ත්වයෙන් පසු පළමු චීන සංචාරක පිරිස දිවයිනට

කොවිඩ් ගෝලීය වසංගත තත්ත්වයෙන් පසු චීනයේ ගුවැන්ශෝ හි සිට පැමිණි පළමු චීන ජාතික සංචාරකයන් පිරිස රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානය ඊයේ (01) කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෛගින් චීන ශ්‍රි ලංකා මිතුදම ලාංකේය සංචාරක කර්මාන්තයේ තවත් ඉදිරි පියවරක් අරඹයි.

එමෙන්ම එලඹෙන අප්‍රේල් මස සිට බිජිං, ශැංහයි හා ගුවැන්ශෝ සිට සතියට ගුවන් ගමන් වාර තුන බැගින් සෘජු ගුවන් ගමන් වාර නවයක් ලෙස ශ්‍රි ලංකන් ගුවන් සේවය ඔස්සේ දිවයිනට පැමිණිමට නියමිතයි .