Tuesday, May 13, 2025
Follow Us
ගෑස් මිල සංශෝධනයෙන් ඩොලර් අගය පහළ යාමේ වාසිය ජනතාවට ලැබෙයිද?

ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් හෙට (5) මධ්‍යම රාත්‍රියේ සිට වන ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසා තිබේ.

මිල ඉහළ ගිය ද පහළ ගිය ද එය විශාල මුදලක් නොවනු ඇති බවත් ඒ පිළිබඳ අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැති බවත් ඔහු සඳහන් කර ඇත.

ඩොලරයේ අගය පහළ බැසීමේ වාසිය ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන බව කී මුදිත පීරිස් ඒ පිළිබඳ අවසන් තීරණය හෙට ගන්නා බවද වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

ARUNA