Wednesday, January 14, 2026
Follow Us
IMF ණය ලැබෙන කාලය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම මෙම මස තුළ ලැබෙනු ඇතැයි තමන් විශ්වාසය පළකරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.


අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඒ් මහතා මේ බව සඳහන් කෙළ්ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළව ශ්‍රී ලංකාව විසින් කළ යුතු සියලු කාර්යන් මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව ද ඒ් මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඒ් මහතා ප්‍රකාශ ණය පහසුකම ලබා ගැනීමෙන් පසුව පවතින ආර්ථික තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවයි.