
පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Nov.11

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Nov.11

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික ලේකම් කාර්යාලය මගින් මාධ්‍යවේදීන් වෙනුවෙන් නොමිලේ පවත්වනු ලබන ප්‍රථම සංඥා භාෂා පුහුණු පාඨමාලාව...
Nov.10

අද නොවැම්බර් 10 ලෝක විද්‍යා දිනයයි. ලෝක විද්‍යා දින සැමරුමට සමගාමීව විද්‍ය හා තාක්ෂණ අමාත්‍යාංශය සංවිධාන කළ ජාතික විද්‍යා දින සැමරුම සහ ජාතික විද්‍යා සතිය - 2026 සමාරම්භය සනිටුහන් කරමින්...
Nov.10

ශ්‍රී ලාංකේය තරුණ පරපුර කෘෂිකර්මාන්තයට යොමු කිරීම සහ ඔවුන්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කිරීම අරමුණු කරගත් Agripreneur Boost Camp – 2026 පුහුණු කඳවුර සාර්ථකව අවසන් විය.
Nov.10

අවශ්‍ය සියලු සහතික ලබාගෙන අවසන් – ඉදිකිරීම් කොන්ත්‍රාත් පිරිනැමීමේ කටයුතුත් සම්පූර්ණයි
Nov.09

2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් පසුගියදා (08) කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.
Nov.09

නොවැම්බර් පළමු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරේ නොවැම්බර් 03 සිට 06 දක්වා රැස්වීමට නියමිත පාර්ලිමේන්තු සතියේ කටයුතුවල සංශෝධනයක් සිදු වූ බව පාර්ලිමේන්තුවේ මහ...
Oct.31

පාර්ලිමේන්තුව නොවැම්බර් 03 සිට 06 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
Oct.27

රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුත් සහ විධිමත් ක්‍රමවේදයක් බවට පත් කිරීම සඳහා ගෙන ඇති පියවර සහ නව ප්‍රසම්පාදන පනතක් සකස් කිරීමේ ප්‍රගතිය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී...
Oct.23
ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සංශෝධනයට යටත්ව, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි විය. පාර්ලිමේන්තු මන්ත්‍රී...
Oct.23

මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලදී ඇප ලබා ගැනීමේ විධිවිධාන සංශෝධනය කිරීම සහ කංසා ශාකය පිළිබඳ නීතිමය නිර්වචනය පැහැදිලි කිරීම අරමුණු කරගත් විෂ වර්ග, අබිං සහ අන්තරායකර...
Oct.21

1990 සුව සැරිය සේවාව සඳහා සම්පූර්ණ වෛද්‍ය පහසුකම්වලින් සමන්විත නව ගිලන් රථ 100ක් සපයා ගැනීමට අදාළ මූල්‍ය ප්රදානය ලබාගැනීම සඳහා ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Nov.10

'ක්ලීන් ශ්‍රී ලංකා - පිවිතුරු පුරවර' ඝන අපද්‍රව්‍ය කළමනාකරණ තුන් අවුරුදු ව්‍යාපෘතියේ එක් ව්‍යාපෘතියක් ලෙස බස්නාහිර හා දකුණු පළාත් ආවරණය වන පරිදි ගෘහස්ථ කොම්පෝස්ට් නිෂ්පාදන ව්‍යාපෘතිය ප්‍රථමයෙන් ක්‍රියාත්මක කිරීමටත්, එහි...
Nov.10

කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ මහල් දහයක ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Nov.10

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ දුම්රිය යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම හා සංවර්ධනය කිරීම සඳහා වන ඉන්දීය ණය ආධාර යෝජනා ක්‍රමය මඟින් මූල්‍ය සහාය ලබා ගනිමින් මාතලේ දුම්රිය මාර්ගය ජාතික...
Nov.10

2026 වර්ෂයේ දීපවාලි උත්සවය නිමිත්තෙන් දිවයිනේ නම් කරන ලද බලප්‍රදේශ කිහිපයක හෙට (08) මත්පැන් හල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Nov.07
ජපානයේ මධ්‍යම ප්‍රදේශයට අද (08) අලුයම රික්ටර් මාපකයේ 5.7ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙන බව වාර්තා වෙයි.
Nov.08

විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා අද (06) ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති අතිගරු දමියානෝ ෆ්‍රැන්කොවිග් (Damiano Francovigh) මහතා හමු වී ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පවතින...
Nov.07

කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම පිළිබඳව ඉරානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍යවරුන් අතර විශේෂ දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබෙන බව වාර්තා වෙයි.
Nov.06

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ (CHOGM) 2026 විධායක සැසියට සහභාගී වූවාය.
Nov.06

2028–2030 කාලසීමාව සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් සඳහා ජාත්‍යන්තර කෘෂිකාර්මික සංවර්ධන අරමුදලේ (IFAD) සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) ජනාධිපති...
Nov.04

සාම්ප්‍රදායික කොරියානු කිම්චි ස්ටූවකි. පහත සඳහන් ප්‍රමාණ ගෝවා කිලෝග්‍රෑම් 1ක් සඳහාය.
Nov.03

සොබාදහමේ කොළ පැහැයත්, අත්කම් කලාවේ නිර්මාණශීලිත්වයත් එකට එක් වූ විට බිහි වන්නේ ඇසට මෙන්ම සිතටත් සැනසීම ගෙන දෙන සුන්දර නිර්මාණයකි. පයිප් ක්ලීනර් නම් සරල අමුද්‍රව්‍ය භාවිතයෙන් නිවෙස් අලංකාරයට නව පෙනුමක් එක්...
Jul.19

චොක්ලට් රසට කැමති අයට හොඳම තේරීමක් ලෙස මෙම චොක්ලට් මිල්ක්ෂේක් පානය හඳුන්වා දිය හැක.
Jul.08

අවශ්‍ය ද්‍රව්‍ය: ගෝවා මල් ග්‍රෑම් 250 කුකුළු මස් ග්‍රෑම් 200 ලුණු කොළ ග්‍රෑම් 100 පාන්පිටි ග්‍රෑම් 150 ,200 බිත්තර 1 බේකින් පවුඩර් තේ හැඳි 1 බැද ගැනීමට තෙල් කෝප්ප 3 සූදුරු ඇට තේ හැඳි 1/2 ලියා ගත් කරපින්චා තේ...
Jun.22

මික්ස් වෙජිටබල් කරිය ඉතා පෝෂදායි ආහාරයක් වන අතර නිර්මාංශ පමණක් ආහාරයට ගන්නා අයට රස රසකි.
Jun.22