
නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලයට නව දෙමහල් ගොඩනැගිල්ලක්
රුපියල් මිලියන 78.34ක වියදමින් ඉදිකෙරෙන නව දෙමහල් තැපැල් පරිපාලන ගොඩනැගිල්ලට මුල්ගල් තැබේ. නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම හුදෙක් පැරණි ගොඩනැගිල්ලක් ප්රතිසංස්කරණය කිරීමට සීමා නොවී, ජාතික උරුමය ආරක්ෂා කරමින් මෙරට සංචාරක...
Nov.05


























