
ධීවර හා නාවික ප්රජාවට විශේෂ නිවේදනයක්
උතුරු සුමාත්රා දූපත් ආශ්රිත දකුණු අන්දමන් මුහුදු ප්රදේශයේ පැවති පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය අද (29) පෙරවරු 11.30 පමණ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව බෙංගාල බොක්කේ ගැඹුරු...
Oct.29

උතුරු සුමාත්රා දූපත් ආශ්රිත දකුණු අන්දමන් මුහුදු ප්රදේශයේ පැවති පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය අද (29) පෙරවරු 11.30 පමණ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව බෙංගාල බොක්කේ ගැඹුරු...
Oct.29

ජාත්යන්තර මට්ටමේ ජයග්රහණ අත්කර ගත හැකි ක්රීඩක ක්රීඩිකාවන් බිහිකිරීම මෙන්ම, රට තුළ ක්රීඩා සංස්කෘතියක් ගොඩනඟමින් නිරෝගී ජනතාවක් බිහිකිරීම අරමුණු කරගෙන ක්රීඩාව ප්රවර්ධනය කිරීම සඳහා සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති අනුර...
Oct.29

සංවර්ධිත රටක් ගොඩනැගීමට යහපත් පුරවැසියන් අවශ්යයි. – අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය. සංවර්ධිත රටක් ගොඩනැගීමට යහපත් පුරවැසියන් අවශ්ය බවත්, යහපත් පුරවැසියන් ගොඩනැගෙන්නේ ගුණාත්මක අධ්යාපනයක් තුළින් බවත් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
Oct.29

"ආයුර්වේද වෛද්ය ක්ෂේත්රය මව්බිමේ සංවර්ධනයට" යන තේමාව යටතේ රජයේ ආයුර්වේද වෛද්ය නිලධාරී සංගමයේ (GAMOA) 21 වන සම්මේලනය පසුගියදා (26) කොළඹ දී පැවැත්විණ. එම අවස්ථාවට එක්වෙමින් සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතා...
Oct.28

රාජකීය පණ්ඩිත, ශාස්ත්රපති, පූජ්ය හන්තානේ ධම්මගවේසී මාහිමිපාණන් වහන්සේ මහා විහාර වංශික ශ්රී ලංකා අමරපුර ශ්රී සම්බුද්ධ සාසනෝදය සංඝ සභාවේ අනුනායක ධූරයෙන් පිදුම් ලැබූහ.
Oct.27

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පෙර පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් හෙට (27) දිනයේදී දිවයින පුරා සියලු පෙර පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්යස්ථාන වසා තැබීමට තීරණය කර තිබේන...
Oct.26

පාර්ලිමේන්තුව නොවැම්බර් 03 සිට 06 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
Oct.27

රාජ්ය ප්රසම්පාදන ක්රියාවලිය වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුත් සහ විධිමත් ක්රමවේදයක් බවට පත් කිරීම සඳහා ගෙන ඇති පියවර සහ නව ප්රසම්පාදන පනතක් සකස් කිරීමේ ප්රගතිය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී...
Oct.23
ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සංශෝධනයට යටත්ව, රාජ්ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි විය. පාර්ලිමේන්තු මන්ත්රී...
Oct.23

මත්ද්රව්ය විනාශ කිරීමේ ක්රියාවලිය විධිමත් කිරීම, මත්ද්රව්ය සම්බන්ධ වැරදිවලදී ඇප ලබා ගැනීමේ විධිවිධාන සංශෝධනය කිරීම සහ කංසා ශාකය පිළිබඳ නීතිමය නිර්වචනය පැහැදිලි කිරීම අරමුණු කරගත් විෂ වර්ග, අබිං සහ අන්තරායකර...
Oct.21

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා ඊයේ (19) සිය සහතිකය සටහන් කළේය.
Oct.20

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස හෙට (27) දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර ඇතැයි අමාත්යංශ ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කරයි.
Oct.26

ඉඟිණිමිටිය ජලාශයට ලැබෙන ජල ප්රමාණය පාලනය කිරීම සඳහා මේ වන විට එම ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් ද වාන් දොරටු දෙකක් අඩිය බැගින්ද විවෘත කර තත්පරයට ඝණ අඩි...
Oct.26

අත්තනගලු ඔය ද්රෝණියේ ඉහළ සහ මධ්ය ප්රදේශවලට ලැබී ඇති අධික වර්ෂාපතනයත් සමඟ, බස්නාගොඩ ජලාශයේ වාන් දොරටු විවෘත කර ජලය මුදාහැරීම හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග...
Oct.26

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මඟින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
Oct.26

ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල ඊයේ (17) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Oct.18

ශ්රී ලංකාව සහ කැනඩාව අතර රාජ්ය තාන්ත්රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ආරක්ෂක ක්ෂේත්රයේ සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල මහතා සහ ශ්රී...
Oct.27

බ්රසීලයේ ජනාධිපතිවරණයෙන් වාමාංශික ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්රහණය කර තිබේ.
Oct.26

ශ්රී ලංකාව සහ රුමේනියාව අතර හයවන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන වටය බුකාරෙස්ට්හිදී පැවැත්වුණු අතර, එහිදී වෙළෙඳ කටයුතු, ආයෝජන අවස්ථා, විදේශ රැකියා, සංචාරක කර්මාන්තය සහ අධ්යාපනය ඇතුළු ප්රධාන ක්ෂේත්ර රැසක ද්විපාර්ශ්වික සහයෝගීතාව...
Oct.24
ශ්රී ලංකාව සහ නෙදර්ලන්ත රාජධානිය අතර රාජ්ය තාන්ත්රික සබඳතා ආරම්භ කර වසර 75ක් සපිරීම නිමිත්තෙන් දෙරට අතර දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීමට දෙරටේ අවධානය යොමුව තිබේ.
Oct.23

හදිසි අවශ්යතා සඳහා ලේඛන සහතික කරවා ගැනීමට අවශ්ය පුද්ගලයන් වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්යාංශය විසින් විශේෂ සෙනසුරාදා සේවාවක් ක්රියාත්මක කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්යාංශය...
Oct.17

සොබාදහමේ කොළ පැහැයත්, අත්කම් කලාවේ නිර්මාණශීලිත්වයත් එකට එක් වූ විට බිහි වන්නේ ඇසට මෙන්ම සිතටත් සැනසීම ගෙන දෙන සුන්දර නිර්මාණයකි. පයිප් ක්ලීනර් නම් සරල අමුද්රව්ය භාවිතයෙන් නිවෙස් අලංකාරයට නව පෙනුමක් එක්...
Jul.19

චොක්ලට් රසට කැමති අයට හොඳම තේරීමක් ලෙස මෙම චොක්ලට් මිල්ක්ෂේක් පානය හඳුන්වා දිය හැක.
Jul.08

අවශ්ය ද්රව්ය: ගෝවා මල් ග්රෑම් 250 කුකුළු මස් ග්රෑම් 200 ලුණු කොළ ග්රෑම් 100 පාන්පිටි ග්රෑම් 150 ,200 බිත්තර 1 බේකින් පවුඩර් තේ හැඳි 1 බැද ගැනීමට තෙල් කෝප්ප 3 සූදුරු ඇට තේ හැඳි 1/2 ලියා ගත් කරපින්චා තේ...
Jun.22

මික්ස් වෙජිටබල් කරිය ඉතා පෝෂදායි ආහාරයක් වන අතර නිර්මාංශ පමණක් ආහාරයට ගන්නා අයට රස රසකි.
Jun.22

කෝපි කියන්නෙ අපි හරි ආදරණීයව රස බලන පානයක්. ඒත් අද පුංචි වෙනසක් කළා. හැමදාම කන කේක් එක වගේද බලන්නකෝ මේ කේක් එක. කෝපි රසට හදන කේක් එකක් නිවෙසේ සාමාජිකයන් එකතු...
Jun.15