
කොන්ක්‍රීට් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය ඒකල දී විවෘත කෙරේ
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව ස්ථාපිත කළ ඉදිකිරීම් සහ ගොඩනැගිලි (C&D අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වූ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය අද (08) පෙරවරුවේ ඒකල කාර්මික ජනපදයේදී විවෘත කෙරිණි.
May.09



























