හෙට සිට ගෑස් මිලෙහි වෙනසක්
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම සදහන් කරයි.
May.02
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම සදහන් කරයි.
May.02
රුපියල් කෝටි 15ක පමණ වටිනාකමකින් යුත් හෙරොයින්, හෑෂ් හා කොකේන් මත්ද්‍රව්‍ය හා මුදල් ලක්ෂ 15ක් සමඟ සැකකරුවෙකු හා සැකකාරියක් අද (02) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය නිවේදනය...
May.02
සත්‍ය, සමගිය හා ප්රතිසන්ධානය පිළිබද යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහජන අදහස් විමසීම පසුගියදා සාර්ථකව අවසන් කළේය.
May.02
අසත්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්රතිලාභ ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. ඊට අදාළ චක්‍රලේඛය සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්...
May.02
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආංශික උපදේශන සභා 20 අතරින් ඖෂධ ආංශික උපදේශන සභාවේ හා රූපලාවන්‍ය ආංශික උපදේශන සභාවේ සභාපතිවරුන් හා කමිටු සාමාජිකයන් හට පත්වීම් ලිපි ප්රදානය කිරීම ඊයේ (29)...
Apr.30
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් මහතා ද මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති...
May.02
“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්නේ නෑ. එලඹෙන...
May.02
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සැමරීමේ උත්සවයක් කොළඹ ආමර් වීදියේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අසළදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) පැවැත්විණි.
May.01
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේ පොරොන්දු පත්‍රය ඉදිරිපත් කළේය.
May.01
වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා ඉහළ නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
May.01
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළුවීමේදි (on Arrival) ක්‍රමය යටතේ විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය වී.එෆ්.එස් ග්ලෝබල් සමාගම වෙත ලබාදුන්නේ කැබිනට් අනුමැතිය සහිතවය. 2023 සැප්තැම්බර් 11 දින රටට ඇතුළුවිමේදි විසා නිකුත්...
May.03
රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ අත්හළ නොහැකි වගකීම අද අප සියලුදෙනා වෙත පැවරී තිබෙන අතර ඒ වෙනුවෙන් සියලුදෙනා සාමුහිකත්වයෙන් වැඩ කළයුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක...
May.01
වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව අද (01) පෙරවරුවේ කොටගල මහජන ක්‍රීඩාංගණයේ පැවති ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැළියට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය -
May.01
අද (01) යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන රැළි සහ පෙළපාලි හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් පොලීසිය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
May.01
බදුල්ල දිස්ත්‍රික්කයේ කරඳගොල්ල ප්‍රදේශයේ ඇල්ල - වැල්ලවාය මාර්ගය ආසන්නයේ පසුගිය අප්‍රේල් 21 වන දින ඇති වූ නායයෑම් පූර්ව ලක්ෂණ තත්වය පිළිබඳ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ විශේෂ අවධානයට...
Apr.29
ශ්‍රී ලංකාව මුලසුන දරමින් සාර්ක් සංවර්ධන අරමුදලේ පාලක සභාවේ හත්වන රැස්වීමේ ජෝර්ජියාවේ ටිබිලිසි හි පැවැත්විණ.
May.03
ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුව අද (02) සිට ලබන 05 දක්වා ජෝර්ජියාවේ ට්බිලිසි අගනුවර දී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ සඳහා සහභාගී වේ.
May.02
Next meeting scheduled for June in Colombo The second round of Indonesia - Sri Lanka Preferential Trade Agreement (ISLPTA) is scheduled to be held from 19 and 20 June in Colombo.
May.01
මහජන චීන සමූහාණ්ඩුව විසින් සංවිධානය කරන ලද 19 වන බටහිර ශාන්තිකර නාවික සමුළුව (19th Western Pacific Naval Symposium), 2024 අප්‍රේල් මස 21 වන දින සිට 24 වන දින දක්වා නැගෙනහිර...
Apr.30
KIU (KAATSU INTERNATIONAL UNIVERSITY) ජාත්‍යන්තර විශ්විද්‍යාලයට අනුබද්ධද ආයුර්වේද සෞඛ්‍ය මධ්‍යස්ථානය සඳහා මුල්ගල් තැබීම පසුගියදා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
Apr.29
මේ කහ බත හදන්න කීරි සම්බා හෝ බාස්මතී කිලෝ 1ක්, ලොකු පොල් ගෙඩි 1/2ක පොල් කිරි, කරඳමුංගු කරල් 1ක් කහ කුඩු තේ හැඳි 1ක්, කරාඹුනැටි 2ක්, සිහින්ව කපාගත් රතු ලූනු...
May.02
රූපලාවණ්‍යාගාරයේ උපකරණවල පිරිසුදුකම රූපලාවණ්‍යාගාරයක් සිත් ළගන්නාසුලු පෙනුමින් යුතු වීමෙන් පාරිභෝගිකයා ඒ වෙත ඇදී එන්නේ නිරායාසයෙනි. බාහිර පෙනුම සේම රූපලාවණ්‍ය ශිල්පියාගේ වැඩ පහසු කරන උපකරණද රූපලාවණ්‍යාගාරයක තිබිය යුතුම වේ.
Apr.29
කුරක්කන් පිටි ග්‍රෑම් 250ක්, ගාගත් පොල් කෝප්ප 1ක්, ලුණු ටිකක්, හකුරු කෝප්පයක්, කරදමුංගු ඇටයක් සහ වතුර ස්වල්පයක් අවශ්‍යයි.
Apr.28
ඔබ අතින්ම නිර්මාණය කරපු රිබන් එම්බ්‍රොයිඩරි සැරසිල්ලකින් නිවෙසේ විසිත්ත කාමරය හැඩකර ගන්න හැකිනම් කෙතරම් අගනේද.. ඔබේ නිර්මාණශීලී හැකියාව නිවෙසට එන අමුත්තනට ප්‍රදර්ශනය කරන්නටත් එය කදිම අවස්ථාවක් වේවි. මේ විදිහට එය...
Apr.27
බෙරලිය පිට්ටු හදාගන්න ටිකක් අමාරුයි. මොකද කියනවා නම් බෙරලිය ගෙඩි හටගන්නේ අවුරුදු හතකට වතාවයි. අනික තෙත් කලාපයේ විතරයි දකින්න ලැබෙන්නෙත්. ශ්‍රී ලංකාවට මේවා ආවේණිකයි.
Apr.26