Tuesday, February 10, 2026
Follow Us
 දිවයින පුරා ප්‍රාථමික පාසල් ප්‍රතිසංවිධාන ව්‍යාපෘතියක්

අධ්යාපන අමාත්යාංශයේ ප්රතිපත්ති හා සැලසුම් අංශයෙන් 2026 වර්ෂයේ නව අධ්යාපන පරිවර්තනයට සමගාමීව දිවයින පුරා ප්රාථමික පාසල් 312ක් නවීන පහසුකම් සහිත "ප්රාථමික පාසල් ප්රතිසංවිධාන ව්යාපෘතිය" මැයෙන් සාකච්ඡාවක් අධ්යාපන උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්යතුමිය ගේ ප්රධානත්වයෙන් සිකුරාදා රාත්රී අධ්යාපන අමාත්යාංශයේදී පැවැත්විණි.

ඒ සඳහා අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තිය අධ්යාපන ලේකම් නාලක කලුවැව, අධ්යාපන අධ්යක්ෂ ප්රතිපත්ති හා සැලසුම් ජයනි ප්රසංගිකා, අතිරේක ලේකම් ප්රතිපත්ති සැලසුම් හා කාර්ය සාධන සමාලෝචන සුජාතා කුලේන්ද්ර කුමාර් යන මහත්ම මහත්මීන් සහභාගි වුහ