Monday, May 19, 2025
Follow Us
මට මගෙම යැයි හිතෙන්නට
මට මගෙම යැයි හිතෙන්නට
එයා චිත්රාවක් උන්මාදේ
වගේ වෙන්නැතියි හිතුවා
හදත් පායන විට හන්තානේ
ඒ ඇස් වලට ඉස්සරහින්
තියෙන්නම ඕනි අවවාදයක් අන්ත්රාවේ
ඉතිම් සුදු නෝනා වරදක්ද
ඔයා වෙනුවෙන් දිගු කරගත්ත එක සන්සාරේ
නොයිදුල් කම්මුලක නුහුරැ
තොල්පෙති හැප්පෙනා දාර
මන් මගෙම කිවු දෑස් වල
⁣ වෙන පි⁣රිමියෙක් ගිලෙද්දි හාර
අන්තිමට කතා කල දවසින් ⁣
⁣මෙහා එකම රාත්රියක් නෑර
එක දෙකක් විනා ඇගිලි ගනනින්
කියතැහැකි හරියටම නිදාගත් වාර
ඒ හැමදේම නෙමෙයි සුදු නෝනා
මේ කතාවයි මාර
මන් මැරැණ! පපුව පුරවල තිබිල තියෙන්නේ
සුසුම් නිකො⁣ටින් තාර
 
(රෝමි)