Tuesday, February 03, 2026
Follow Us
Poems

ඇල්ලුවෙි එදා ඉදන්ම පාන
බෝඩ් එකෙන් වැහුවෙ පින්තූර
බනිද්දි වහගන්න අදිනවා පුද්ගලික
ලොක්කව රැකගන්න ආවෙ ආරක්ෂක....

Poems

උඔ දන්නවද කෙල්ලෙ
උඔ කොටට ඇන්දම
ඇඟ පේන්න ඇන්දම
කී දෙනෙක්නම් හිතින් උඔව දූෂණය කරනවද කියලා

Poems

අම්මා මෝස්තර දම දමා
හැඩ කරන කොණ්ඩෙ
හැඩි වුණත් ලස්සනයි කියන්නෙ තාත්‍තා නිසා.

Poems

පස් මහ බැලුම් නැතුවට
ඊට වැඩියෙන් දේවල් බැලුවා මම....

Poems

විරුවෙකි එදා අප හට මතක හසලක
දෑත් ඔසවා ආචාරය හැමදින

Poems

ඉන්නට වෙනවමයි ආදරෙන්
මඟ බලාගෙන❤❤❤
නුඹේ කටහඬ, ඇමතුමෙන්
ඇහෙද්දී

Poems

ඔබේ අරමුණු, ඉලක්ක බිඳී යාවී
හීන,බලාපොරොත්තු ඉටු වීම
තව දුරට යන බව දැනේවි ....
කිසිවෙකුත් නැතිව ඔබ තනිවේවි ...

Poems

වදයක් නැතත් වද මල වදයක් වෙච්චි
ඇදයක් ඇස ගැසුණු වගනම් නැත නිච්චි
පදයක් කිසි නැතත් රතු නංගියෙ හිච්චි
වදයක් බඳිමු සුබ නැකතත් එළැබිච්චි...

Poems

ඇගේ නම වෙනස් විය.
ඇගේ නිවස වෙනස් විය.

Poems

අඟල අඟල උස යනකොට
ලඟට ඇවිත් මනිනවා
තව පොඩ්ඩයි අම්ම ලඟට
එන්නට මට කියනවා

Poems

තනිකමක් දැනුනම
'අනේ මට තනියි' නොකියා
සින්දුවක් අහගෙන පාඩුවෙ ඉන්න මිනිස්සු,

Poems

I guess you thought
I would never know
Too bad for you

Poems

පැක්ටරියට දැන්වීම් හංගගෙන ගිය
ඒ කබායමද
පරම්පරා ගණනකට පස්සෙ
ඊයෙත් ඇඳන් ආවෙ
අරගල බිමට...

Poems

මන්දාරම් අඳුරේ
තනිකමට තනි රැක්ක
සීතල මහවැලි සුළං රොදේ

Poems

ලබන භවේ ලැබුමට මම,
පින් කරනවා අනේ".....
හැමෝටම හැමදේම නෑ නේද
ලැබෙන්නේ

Poems

අහසට නැගෙනා හිරු පවා
දනී මිනිසුන් උසුලනා
අනේකවිධි දුක්දුක් දෝමනස්
රත්වූ පොලොව
වැස්සක්

Poems

තමන්ගේ මංගල දවසේ අවසන් මොහොතේ පිටව යන්න කලින් අක්කා මල්ලිලා දෙන්නට මෙහෙම කියනවා...

Poems

අත්සන් කර ගත්
සෙනෙහස
මැකී යනවා
පෑනෙ තීන්තත්
මැකෙන්න කලින්ම