Friday, April 26, 2024
Follow Us
නංගි

"වෙලාවකට එයා ගැන දුකත් හිතෙනව අක්කෙ "


"ඇයි ඒම කියන්නෙ"
" වැරදි කරල පාපෝච්චාරණ කරන්නෙ නැති මිනිස්සු ඉන්න රටකනෙ අපි ඉන්නෙ "
" ඉතින් "
" වෙනසකට තියෙන්නෙ එයා වැරදි කර කර පාපෝච්චාරණය කරන එකනේ "
" ඉතින් නංගි මෙි කාලේ කරන වැරදි එයා කවද පාපෝච්චාරණය කරයිද "
" ධූර කාලයට පස්සෙ ඒ ටික කියල පොතක්ම ලියයි "