සෙනහසේ සියලුම වර්ණ රස ගෙන...
Read more
වේදනා නම් දහසකුත් ඇත හිතේ හරි මැද හිරවෙලානුඹට ආදරය කෙරුවේ මගෙ සිතින් මම පේ වෙලා
එදා වගේ ගෙන උකුලේ හිඳුවා නැළවිලි කවි කියනට අම්මේඑන දින ගැන ගැන මා මග බලනා නාවේ ඇයි තාමත් අම්මේ
මම ඔයාට ඉස්සර මැසේජ් කරා නිතරම හැමවෙලේම හොයලා බැලුවා
දන්නවාද...රෑ අහස ලස්සන උනේම සද පායපු නිසා.
කතරේ වැලි කැට හිරුට පෙම්බැඳඇතත් ලො දහමින්
රිදුම් උහුලන් සෑම රැයකම,මතක එකිනෙක ඇහිලුවා,
මග වැරදුනොත් වන මැද නපුරක් වේයරැවටුණු සිතක සෝ ගින්දර ඇවිලේය
කියන්නම ගිය වචන අමතකවුණත් මගෙ හදවතට දැනුණා
නපුරු ඇස් දෙක කලාතුරකින් ඇදෙන හිනාව
මානසික රෝගියෙක් බලන්න ආපු තරුණියකට රෝගියා බලාගන්න හෙදිය මෙන්න මෙහෙම කියනවලු...!
Page 18 of 50