Friday, May 03, 2024
Follow Us
යළි කිසිදා අහිමි නොවන බව

"නුඹ නැතුව ,
'නුඹ' ම'සිත පුරා


සක්මන් කරන විට,
මට ... ... ...
නුඹ තරම් කිසිවකු
පෙම් නොකළ බව.........
මම ?
නුඹ තරම් කිසිවකු
නොහදුනනා බව ..........
මිල මුදල් - යාන වාහන
මා තරම් කිසිවක්
නුඹට නොවටිනා බව ........
මගේ හදවතට දැනෙද්දී,
යළිදු කිසිදා මා නුඹට
අහිමි නොවන බව ..........
දිවුරා පවසමි ... !"

-Chandrika Vidanapathirana