Friday, May 08, 2026
Follow Us
පළමු හාදුවට
මට ඕන
පලමු හදුවට කලින්
උඹව තදින්
වැලදගන්න

 හුස්ම හිරකරන්

උබේ හුස්ම විදින්න
ටික වෙලාවක්
ඇස් වහගෙනම
මොහොතකින්
නැවතිච්ච
හුස්ම ටිකක්
උබෙන් ගන්න
උබේ තොල් අතරේ
තෙරපිලා විදින්න
උඹට පුලුවන් නම්
ඉවසපන් මැණික
ඒ හාදුවල රස
 
-Nimesh Bandara