Wednesday, September 09, 2026
Follow Us
State

Regional Plantation Companies (RPCs) have submitted a revised wage proposal to remunerate workers up to Rs. 1,108 a day following a request of Labour Minister Nimal Siripala de Silva.

State

2019 වසර අවසානයේදී ලංකාවේ නඩු හත් ලක්ෂ හතලිස් දෙදාහක් ගොඩගැසී පැවති බවත් මේවා විසදීම වෙනුවෙන් අධිකරණ පද්ධතියේ ධාරිතාවය වැඩි කල යුතු බවත් අධිකරණ ඇමති අලි සබ්රි මහතා ප්‍රකාශකර සිටී

State

Tourists are scheduled to arrive in Sri Lanka from Kazakhstan and Russia, former Ambassador Udayanga Weeratunga said yesterday.

State

සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා අනුමැතිය ඇතිව බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි 15 වන දින සිට විවෘත කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

State

Prime Minister and Finance Minister Mahinda Rajapaksa yesterday reassured that there will no sale or lease of East Container Terminal (ECT) as claimed by the Opposition.

State

Sports Minister Namal Rajapaksa said, he has recommended the names that to be appointed to the new cricket committee of the Sri Lanka Cricket (SLC).

State

මෙවර ජාතික නිදහස් දින උළෙලේදී ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමට තීරණය කර ඇති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රකාශ කරයි.

State

President Gotabaya Rajapaksa said a policy decision has to be taken to legalise the cannabis in Sri Lanka in order to develop it as a medicinal crop in the future.

State

An extraordinary gazette was issued yesterday declaring the services of the Sri Lanka Ports Authority (SLPA) as essential services.

State

සති අන්ත ඉංග්‍රීසි පුවත් පතක් ඉදිරිපත් කර ඇති වාර්තාවකට අනුව විශ්‍රාම යන වයස ඉහළ දැමීමට සමාන්තරව සේවක අර්ථ සාධක අරමුදලේ (ඊපීඑෆ්) ප්‍රතිලාභ ලබාගැනීමේ දී දැනට ක්‍රියාත්මක අණ පනත් වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පැවසේ.

State

ජාතික පාරිසරික පනත අනුව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැවරී තිබෙන බලතල ප්‍රකාරව එම නියාමනය සිදුකර ඇත.

State

සීනි ලංකාවේ අපට දැන් අත්‍යවශ්‍ය ආහාරයක් ලෙස ජන ජීවිතයට ජීර්ණය වී හමාරය. ගෙදරකට අමුත්තකු ආ විට තොල් ඇලවෙන තරමට සීනි ටිකක් වැඩිපුර දමා නොදුන්නොත් එය ටිකක් මදිකමකි. සීනිවලට කෙතරම් දේශපාලන සම්බන්ධයක් තිබේදැයි කිවහොත් ජනපති ප්‍රේමදාස සමග ජනපති සටනට පිවිසි ඔස්වින් නොහොත් ඔසී අබේගුණසේකරට ජනාධිපතිවරණයෙන් පසු එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ ජනපති ප්‍රේමදාස ඔහුට ජනාධිපතිවරණයේදී ඔසී කළ උදව්වට ප්‍රති උපකාරයක් ලෙස සීනි කෝටාවක් ඔසී දෙසට වීසි කළ බවකි. සීනි ගැන අපේ සමාජයේ ඇති ප්‍රකට කියමනක් නම් ‘‘සීනි දාලා වෙඩි තියන්නේ – කුඹි කාලා මැරෙන්න’’ යන කියමනයි.

State

Foreign Minister Dinesh Gunawardane said Sri Lanka registered protest over a twitter by the Office of UN High Commissioner for Human Rights (OHCHR) including video footage of wartime scenes.

State

පාරම්පරිකව කෘෂිකර්මාන්තය සඳහා යොදාගත් ඉඩම්වල අඛණ්ඩව වගාකිරීම සඳහා ගොවීන්ට අවස්ථාව සලසන’ නව නීති ක්‍රියාත්මක කිරීමත්, පැරණි චක්‍රලේඛ යටතේ පවරා ඇති නඩු ඉල්ලා අස්කර ගන්නා ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

State

Sri Lanka has had last minute talks with the Office of the High Commissioner for Human Rights Michelle Bachelet ahead of the UN Human Rights Council session in Geneva next month.

State

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ කැබිනට් මණ්ඩලයේදී අද දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක පැවසුවේ ගැටලුව පිළිබඳව සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනු කමිටුවේ වාර්තාව ද කැබිනට් මණ්ඩලයට අද ඉදිරිපත් කරණු ඇති බවයි.

State

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ජනාධිපති කොමිසමක් පත්කර ඇතැයි වාර්තා වේ.

State

The Government has requested the public to display the National Flag from February 01 to 07 at all Residences, shops, government and private offices and vehicles in view of the 73rd Independence Day celebrations.