නව වසරේ අර්තාපල් ආනයනය සියයට තිහ දක්වා අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.
පොලිස් හදිසි ඇමැතුම් අංකය වන 119ට ලැබෙන ඇමතුම් සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් එයට අමතරව 1997 ලෙසින් නව අංකයක් ද හඳුන්වාදීමට පොලිස් දෙපාර්තුමේන්තුව තීරණයකර ඇත.
The Ministry of Education has decided to allow students and teachers from outside the Western Province to attend schools located closest to their homes.
The Government is planning sweeping changes to Sri Lanka’s labour laws, including changing regulations governing the insurance industry and worker compensation, as well as introducing formal income protection and mandatory injury insurance for employees, a top official said.
ඉන්දීය රජය මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත් තොගය ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් කටුනායක ගුවන්තොටුපොළේදී නිල වශයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දෙන ලදි.
Fort Magistrate Priyantha Liyanage has made an order holding that the Prevention of Terrorism Act does not suspend the application of the Criminal Procedure Code.
Sri Lanka hopes to vaccinate 65% of the target population by the end of this year, a top official said.
ඉන්දියාවෙන් අද (28 වැනිදා) මෙරටට ගෙන්වන ඇස්ට්‍රා සෙනෙකා කොවිෂිල්ඩ් එන්නත් තොගය ගුවන් තොටුපොළේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් භාරගැනීමට නියමිතය.
කොවිඩ් වයිරසයෙන් අසරණව සිටින විදෙස් ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතුව ඇති රුපියල් බිලියන 14 ක තැන්පතු මුදල් වැයකිරීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) විදෙස් කාර්යාංශයේ අවධානය යොමු කරවා ඇත.
73 වන නිදහස් සමරු උළෙල 2021/02/04 වන දින කුරුඳුවත්ත පොලිස් වසමේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇත.
Given the importance and sensitive nature of the COVID-19 vaccine, private hospitals will not be allowed to be involved in the immunisation process, Senior Presidential Advisor Lalith Weeratunga said yesterday.
The Government will provide immunisation against COVID-19 free-of-charge like any other vaccination program, State Minister of Primary Healthcare, Epidemics and COVID Disease Control Dr. Sudarshini Fernandopulle yesterday said.
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පන්ති කාමරයක සිටිය යුතු උපරිම සිසු ධාරිතාව වන පළමු ශ්‍රේණියේ එක් පන්ති කාමරයක උපරිම සිසු ධාරිතාව 40 සහ සෙසු ශ්‍රේණිවල පන්ති කාමරයක උපරිම සිසු ධාරිතාව 45 නොඉක්මවිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.
SL receives first batch of COVID vaccines today
SPC to order 3 m doses from India’s Serum Institute tomorrow
250,000 frontline workers to receive vaccine starting tomorrow
Vaccines through COVAX and donation from China also expected
But Govt. looking at cost sharing options to inoculate masses
Vaccine not compulsory but public encouraged to get vaccinated
The Cabinet of Ministers yesterday expressed their appreciation to India for providing 500,000 Oxford AstraZeneca vaccines to Sri Lanka, with the shipment to arrive in Colombo tomorrow.
The Committee on Public Enterprises (COPE) has issued summons on the Sri Lanka Cricket Board.
විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාසය පල කල හැකි බව අග්‍රාමාත්‍යය මාධ්‍යය ලේකම්වරයා නිකුත් කළ නිවේදනයකින් පැවසේ. අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ සහ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න ඇතුළු තවත් වගකිවයුත්තන් පිරිසක් සමඟ කළ සාක්ච්ඡාවකින් අනතුරුව අග්‍රාමාත්‍යයවරයා මෙසේ පැවසූ බව අග්‍රාමාත්‍යය ලේකම් රොහාන් වැලිවිට මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.
අද (26) දින උදෑසන පැවති කැබිනට් මාධ්‍ය හමුව අමතමින් සම කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා විශේෂ කොමිසමක් පත්කළේ ශ්‍රී ලංකාවේ ගැටුම් පැවති සමයේදී යම් අයෙකුට අගතියක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව සොයාබලා අවශ්‍ය පියවර ගැනීමේ අභිලාෂයෙන් බවයි.
Page 403 of 647