Saturday, November 15, 2025
Follow Us
යුද හමුදාවේ 8,500කට උසස්වීම්

73 වන ජාතික නිදහස් දිනයට සමඟාමීව යුද හමුදාවේ නිලධාරීන් 337 දෙනෙකු සහ සෙසු නිලයන් 8,226 දෙනෙකු සදහා උසස්වීම් ලබාදී තිබෙනවා. ඒ අනුව බ්‍රිගේඩියර්වරුන් 14 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයටත්, කර්නල්වරුන් 23 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයටත්, ලුතිතන් කර්නල්වරුන් 35 දෙනෙකු කර්නල් නිලයටත්, මේජර්වරුන් 34 දෙනෙකු ලුතිතන් කර්නල් නිලයටත් උසස් කර තිබෙනවා.

(Neth)