Saturday, November 15, 2025
Follow Us
ජාතික උරුමයන් රකින්න පාර්ලිමේන්තුවට නව පනතක්

මෙරට ජාතික උරුම නම් කිරීමේ සහ හදුනා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදි ජාතික උරුම කළමණාකරණ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.

(Neth)