Wednesday, September 09, 2026
Follow Us
State

කෙරවළපිටියේ ඉදිකළ ශ්‍රී ලංකාවේ පළමු ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද (17) පෙරවරුවේ විවෘත විය.

State

Sri Lanka is to launch a global campaign to draw tourists to the country after the coronavirus took a serious hit on the industry.

State

ඉන්දියාවේ සීරම් ලිමිටඩ් ආයතනයේ කොවිඩ් 19 මර්ධන එන්නත රාජ්‍ය ඹෟෂධ නීතිගත සංස්ථාවට මිලදී ගැනීම සඳහා වන ගිවිසුමට නීතීපතිවරයා අනුමැතිය ලබා දී තිබේ.

State

ඊයේ (16) දින පස්වරුවේ පැවැති ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමිනන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර සිටීයේ පහසුකම් හේතුවෙන් සීමා වී ඇති විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමේ ක්‍රමවේදය වෙනස් වියයුතු බව යි.

State

State Minister Roshan Ranasinghe has been appointed as the new State Minister of Provincial Councils and Local Government Affairs.

State

කොරෝනා වසංගතයේ පවතින අවදානම් තත්වය හේතුවෙන් පාසල්වල සියලු උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන ලෙස අධ්‍යාපන ලේකම්වරයා විසින් ලිපියක් නිකුත්කර තිබේ.

State

ටයිල් ව්‍යාපාරිකයෙකු විසින් අමුද්‍රව්‍ය ලෙස හගඟවමින් ව්‍යාජ ලේඛන සකසා මෙරටට ටයිල් තොගයක් ගෙන්වා ගැනීම පිළිබඳව දැනගත් වහාම කර්මාන්ත අමාත්‍යය විමල් වීරවංශ මහතා ඒවා රේගු භාරයට ගන්නා ලෙස උපදෙස් දුන් බව මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් කර්මාන්ත අමාත්‍යාංශයේ මාධ්‍යය ලේකම් අනුරුද්ධ බණ්ඩාර රණවාරණ මහතා පවසා සිටී. සම්පූර්ණ මාධ්‍යය නිවේදනය පහතින්.

State

වත්මන් කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් පවත්වනු ලබන උත්සව, අවමංගල උත්සව සහ රාත්‍රි සමාජ ශාලා සම්බන්ධයෙන් සීමාවන් පැනවීමට තීරණය කළ බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර සිටිනවා.

State

2020 වසරට අදාළව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව පැවැත්වෙන උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ ලබන 23 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

State

මාර්තු මස 11 වෙනිදා සිට 11 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සම්බන්ධයෙන් වන විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශකය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නිකුත් කර තිබෙනවා.

State

The Government approved the resolution submitted by the Transport Minister for taking necessary measures for utilizing the online prepaid transit card for public transport, the Cabinet Spokesman said.

State

කොවිඩ් නව ප්‍රභේදය සහිත ආසාදිතයින් හඳුනාගෙන තිබුණද රට ලෝක් ඩවුන් කිරීමේ කිසිම අවශ්‍යතාවක් මතු වී නැති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

State

දිනකට ඇමරිකානු ඩොලර් මිලියනයක කිරි පිටි ආනයනය කෙරෙන බවත් ඉදිරි වසර හතර ඇතුළත මෙරට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමෙන් අනතුරුව කිරි පිටි ආනයනය නතර කර දියර කිරි ප්‍රචලිත කිරීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

State

කොවිඩ් නව ප්‍රභේදය සහිත ආසාදිතයින් හඳුනාගෙන තිබුණද රට වසාදැමීමේ (ලොක් ඩවුන් කිරීමේ) කිසිම අවශ්‍යතාවක් මතු වී නැති බව ඊයේ (15) සිය අමාත්‍යංශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනන් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

State

ක්‍රිකට් තේරීම් කමිටුව පත් කිරීම සඳහා මෙ‍තෙක් අනුගමනය කළ ක්‍රමවේදය වෙනුවට නව ක්‍රමවේදයක් අනුගමනය කරන බවත්, ඒ අනුව නව තේරීම් කමිටුව සඳහා සුදුසු සාමාජිකයන් යෝජනා කරන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා නොව ජාතික තේරීම් කමිටුව මගින් බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ අනුව ජාතික තේරීම් කමිටුව මගින් සුදුසු පුද්ගලයන්ගේ නම් යෝජනා කරනු ඇති බවත් ඒ සඳහා පසුගියදා පත්කළ ක්‍රිකට් කමිටුවේ සහායද ලැබෙනු ඇති බවත් ඇමතිවරයා පවසනවා.

State

A website introduced to register the public for Covid vaccination has been temporarily taken down.

State

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට පනවා ඇති ඇතැම් දැඩි රෙගුලාසි කිහිපයක් ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි පැවසුවේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශ ලබා ගනිමින් රෙගුලාසි ලිහිල් කිරීමට හැකි බවට හඳුනාගෙන ඇති බවයි. සංචාරක නියමු ව්‍යාපෘතියේදී හඳුනාගත් ඇතැම් ගැටළුවලට විසඳුම් ලබා ගෙන ඇති බවද ලේකම්වරයා සඳහන් කලා.

State

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු මෙවර ඉහල අගයක් ගත්තද ඒවා සකස් කිරීමේදී කිසිදු ගැටලුවක් සිදුව නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා අවධාරණය කරනවා. නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් 2020 ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූවන්ගේ පාසල් කඩඉම් ලකුණු අඩු කිරීමේදී අලුතින් ගැටලු කිහිපයක් මතු වීමේ අවධානමක් පවතින බවයි.