Monday, January 19, 2026
Follow Us
State

The Labour Department yesterday requested private sector employers to provide a ‘work from home’ option to pregnant employees with immediate effect, after taking into consideration the current spike in the number COVID-19 positive pregnant women being reported daily.

State

12 වන ජාතික රණවිරු සැමරුම් උළෙළ අද පස්වරුවේ බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. රණවිරු සේවා අධිකාරිය සංවිධාන කරනු ලබන මෙම සැමරුම් උළෙල මෙවර පැවැත්වෙන්නේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේයි.

State

Attention will be paid to vaccinate all school teachers to ensure health care in schools to re-open them very soon, Education Minister G.L. Peiris said.

State

කොළඹ වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථාවලින් සියයට 75ක් වෙන්විය යුතුය යන රෙගුලාසිය ගෙන ඒමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

State

කොරෝනා ආසාදිත පුද්ගලයින්ට නිවසේදී ප්‍රතිකාර ලබාදීම සදහා අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීම මේ වනවිට සිදුකරමින් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියාසිටියේ කොරෝනා ආසාදිතයන්ට ඔවුන්ගේ නිවෙස්වලදීම ප්‍රතිකාර ලබාදීමේ වැඩසටහන එම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක කෙරෙන බවයි.

State

The government has declared May 24 and 25 as special Government Holidays.

State

Former Governor of the Northern Province Reginald Cooray has been appointed as the new Chairman of the Sri Lanka Rupavahini Corporation (SLRC).

State

කොවිඩ් එන්නත ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (19 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට සේවා කටයුතුවලින් ඉවත් වීමට තැපැල් සේවයේ සියලුම වෘත්තීය සංගම් ඒකමතිකව තීරණය කර තිබේ.

State

A total of 452 Officers of regular and volunteer force of the Sri Lanka Army and 4,289 other ranks of the Army have been promoted to their respective next rank by President Gotabaya Rajapaksa in view of the 12th National War Heroes Commemoration Day (18 May).

State

All passenger arrivals into SriLanka will be suspended from May 21 to May 31, the Civil Aviation Authority of Sri Lanka (CAASL) said. CAASL Chairman Upul Dharmadasa said flight arrivals will be suspended from midnight on May 21 to midnight on May 31. He said the decision had been taken considering prevailing COVID-19 situation in Sri Lanka.

State

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මෙම සති අන්තයේදී අයැදුම්පත් කැඳවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සැලසුම් කර තිබේ.

State

හැදුනුම්පත් අංක ක්‍රමයට අනුව අද දිනයේ නිවසින් පිටවීමට අවස්ථාව හිමි වන්නේ ජාතික හැදුනුම්පතේ අවසන් අංකය 0,2,4, 6, සහ 8 යන ඉරට්ටේ අංක හිමි පුද්ගලයින්ටයි. ජාතික හැදුනුම්පත නොමැති පුද්ගලයින්ට අත්‍යවශ්‍ය නොවන කටයුතු සදහා පිටවීමේදී විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රයේ සදහන් හැදුනුම්පත් අංකයේ අවසන් අංකයට අනුව ඊට අදාළ දිනයන්හිදී නිවසින් පිටවීමට අවසර හිමි වනවා. ජාතික හැදුනුම්පත් අංක ක්‍රමවේදයෙන් බැහැරව නිවසින් පිටතට පැමිණෙන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

State

මෙරට ජනතාවට ඩිජිටල් එන්නත් හැදුනුම්පත නිකුත් කිරීම අද (19) උදෑසන යුද හමුදා රෝහලේදී සිදු විය.

State

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති තීන්දුව සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර තිබේ.

State

එල් ටී ටී ඊ ත්‍රස්තවාදය පරාජය කරමින් රණවිරුවන් අත්කර ගත් යුද විජයග්‍රහණයට අදට 12 වසරක් සපිරෙනවා. 2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල් ටී ටී ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එල් ටී ටී ඊ නායකයින් මියයාමත් සමග වසර 30 ක් පුරා රටම වෙළාගත් එල් ටී ටී ඊ ත්‍රස්තවාදය මෙරටින් සහමුලින්ම අතුගා දැමීමට ත්‍රිවිධ හමුදා රණවිරුවන් සමත් වුණා.

State

කොවිඩ් මර්දනය සඳහා රජයක් වශයෙන් යුතුකම් සහ වගකීම් ඉටු කර ඇති බවත් ඉන්දියාවේ මළමිනී ආදාහනය කරගත නොහැකි තත්වයක් පැවතියත් ශ්‍රී ලංකාවේ එවන් තත්වයක් නොමැතිය යන්න සාපේක්ෂව බලා තේරුම්ගත යුතු බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

State

රාජ්‍ය සේවකයින්ගේ මැයි මස වැටුප සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙන අතර ඒ අනුව අදාළ වැටුප් එළඹෙන 21 වන සිකුරාදා ගෙවීමට තීරණය කර තිබේ.

State

පවත්නා කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා තවත් ප්‍රදේශ කිහිපයක් අද (18) අලුයම 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.