Monday, April 27, 2026
Follow Us
බස් ගාස්තු වැඩි කරන්නේ නැහැ - රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම

පවතින තත්ත්වය හමුවේ කිසි ලෙසකින් හෝ බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. ඔහු කියා සිටියේ ඉදිරියේදී බස් හිමියන්ට යම් සහනයක් ලබා දීමට බලාපොරොත්තු වන බවයි.

(Neth)