Sunday, April 26, 2026
Follow Us
State

The COVID-19 vaccines delivered to Sri Lanka from certain countries were through diplomatic approach and discussions with the vaccine manufacturing countries, not because the Government has money, Community Police Services State Minister Dilum Amunugama said.

State

Sri Lanka closely monitors mixing and matching Astrazeneca vaccine with Pfizer or Moderna in countries such as Canada, a Minister said. Sri Lanka currently faces the shortage of 600,000 Astrazeneca vaccines to be used as the second dose.

State

මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි විශාල සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

State

පවත්නා වසංගත තත්වය සහ සංචරණ සීමා හමුවේ අසරණ වී සිටින එළවලු ගොවීන්ගේ අස්වැන්න ගොවබිම්වලදීම මිලදී ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එම එළවලු මහජනතාව වෙත‍ නොමිලේ හෝ ලබාදීමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙන්නේ.

State

President’s Counsel Sanjaya Rajaratnam, who assumed duties as the 48th Attorney General (AG), has assured Prime Minister Mahinda Rajapaksa that steps will be taken to prosecute the perpetrators of the Easter Sunday terror attack soon.

State

විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ නැංවීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබේ.

State

සංකූලතා පවතින ගැබිනි මව්වරුන්ට ප්‍රමුඛතාව ලබාදී එන්නත්කරණය ඉදිරියේදි ආරම්භ කිරීමට කටයුතු කරන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා ප්‍රකාශ කළාය.

State

Even though Rs. 100 billion has been paid as compensation for the MV X-Press Pearl ship that caught fire in Sri Lankan waters, the damage caused to the environment cannot be restored, Environment Minister Mahinda Amaraweera said.

State

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට රජය මගින් රුපියල් පන්දහසේ දීමනාව ලබා දීම අද සිට ආරම්භ වනවා. රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ පවතින සංචරණ සීමා සහ කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් වඩාත් සෞඛ්‍ය ආරක්ෂිත ලෙස මෙම මුදල් බෙදාදීම සිදු කරන බවයි. ඒ අනුව මෙවර රුපියල් පන්දහසේ දීමනාව ලබා දීම අවසන් කිරීමට සති එක හමාරක් හෝ දෙකක පමණ කාලයක් ගතවිය හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

State

සීමිත රාජකාරී සඳහා දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල අද සිට යළි විවෘත කෙරෙනවා. තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේ රජයේ රෝහල්වල සායන මගින් නිකුත් කෙරෙන ඖෂධ බෙදා හැරීම ඇතුලු සීමිත සේවාවන් ද අද සිට ක්‍රියාත්මක කෙරෙන බවයි.

State

මෙම මාසයට අදාල මහජන ආධාර ගෙවීම ඖෂධ බෙදාහැරීම් ඇතුළු සීමිත රාජකාරී සඳහා දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල හෙට දිනයේ සිට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

State

රාජ්‍ය හා පෞද්ගලික ලුණු නිෂ්පාදකයන් සමග එක්ව ලුණු මිල ඊයේ (01 වැනිදා) සිට ඉදිරි වසරක කාලයක් සඳහා පහත හෙළන බව වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන පැවැසුවේය.

State

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ජූනි 08 වනදා සිට තවත් දිස්ත්‍රික්ක 12ක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

State

ලංකාවට ආසන්න මුහුදේ දී ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ ප්ලාස්ටික් කැට ටොන් 584ක් පමණ මේ වන විට වෙරළින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

State

Lack of space, maintenance of departments in other rented buildings costs Rs. 25 m monthly to Govt.
New Police HQ complex to be established on a 14-acre land belonging to Sri Lanka Police

State

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ සඳහන් කරමින් තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

State

දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන 14 වැනිදා අලුයම 4.00 දක්වා දීර්ඝ කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

State

3 deals go to PetroChina International Ltd., Singapore and the other to Swiss Singapore Overseas Enterprises Ltd., for supply until 31 January next year