Thursday, July 30, 2026
Follow Us
සියලු සෞඛ්‍ය සේවකයන්ට රු.7500ක අමතර දීමනාවක්

වෛද්‍ය සේවාවේ පමණක් දීමනා වැඩි කිරීම හේතුවෙන් පොදු සෞඛ්‍ය සේවාවට ඇති වූ අසාධාරණය විසඳීම සඳහා රු. 7500ක දීමනාවක් ලබා දීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇත.

මේ පිළිබඳව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති කමිටුවේ එකඟතාවය ලබා ගැනීම සඳහා හෙට (16 වැනිදා) සෞඛ්‍ය ඇමැතිවරයා හා එම වෘත්තීය සමිති කමිටුවේ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතව ඇත.

(Aruna)