Sunday, July 26, 2026
Follow Us
State

ඉදිරි දින කිහිපයේත් ගෘහස්ථ ගෑස් පරිභෝජනයේදී පෙරට වඩා සැලකිලිමත් වන්නැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ජනතාවට දැනුම් දෙනවා.

State

දින 22 කට පසු සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු අද සිට යළි ආරම්භ කෙරෙනවා. ඒ අනුව විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල අද උදෑසන සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට ද නියමිත බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. ඉකුත් නොවැම්බර් මස 15 වනදා සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව තාවකාලිකව වසා දැමුණේ එහි ගබඩා කර තිබූ බොර තෙල් තොග අවසන් වීම හේතුවෙන්.

State

Energy Minister Udaya Gammanpila Sapugaskanda yesterday said the oil refinery which was closed temporarily will resume operations from tomorrow.

State

ඩිජිටල්කරණය කරණයවන පොදු ප්‍රවාහනය

State

ගෑස් සිලින්ඩර ආශ්‍රිත සිද්ධීන් 458ක් ගැන විමර්ශනය කරයි

State

The Board of Investment (BOI) said yesterday that President Gotabaya Rajapaksa had refused to accept the resignations of the Chairman and Board members of the Board of Investment (BOI) who tendered their resignations last week.

State

In the future, birth certificates for Sri Lankan citizens are to be issued with a unique identification number.

State

ඇමතුමක් දීලා භාණ්ඩ ගෙන්වා ගන්නේ මෙහෙමයි

State

Environment Minister Mahinda Amaraweera instructed the ministry officials to expand the Air Quality Investigation program to check the air quality in several cities in Sri Lanka.

State

One-hour power cut will be imposed at several areas in the country between 06.00 pm to 09.30 pm today and tomorrow (08), the Ministry of Power said.

State

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සිය තනතුරින් ඉල්ලා අස්වනු ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ඉහළ පෙළේ දේශපාලන ආරංචිමාර්ග පවසයි.

State

වසංගතයෙන් පසු ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගැනීම සඳහා කලාපයේ සියලුදෙනා සහයෝගයෙන් එක්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

State

President Gotabaya Rajapaksa has decided to establish a Green Agriculture Operative Centre to systematically and sustainably fulfil the priorities identified to make Sri Lanka a ‘green’ country.

State

ශ්‍රමිකයින්ගේ වෘත්තීය ‌අයිතිවාසිකම් සුරැකීම,සෞඛ්‍ය සහ සුභසාධනය සඳහා නව පනතක් හඳුන්වාදෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා (04) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

State

The Sapugaskanda Oil Refinery which was closed since last month, will restart again from December 7 Energy Minister Udaya Gammanpila said.

State

ඉදිරියේදී නාගරික රථවාහන තදබදය අවම කිරීම සඳහා අලුතින් රථ ගාල් 12 ක් ඉදිකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ, ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති අයවැය විවාදයට එක්වෙමින්.

State

බණ්ඩාරවෙල තොග වෙළෙඳපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ වැඩ කටයුතු සම්බන්ධයෙන් පසුගියදා , නාගරික සංවර්ධන අධිකාරියේ දී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි.

State

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ බිඳ වැටීම හේතුවෙන් අද සිට දිවයිනේ ප්‍රදේශ රැසකට පැයක පමණ කාලයක් විදුලි සැපයුම අත්හිටුවන බව විදුලිබල අමාත්‍යංශය පවසනවා.