Tuesday, February 24, 2026
Follow Us
සතොසෙන් සියයට අඩුවෙන් සහල්

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 50ක මිල අඩු වෙයි


උත්සව සමය වෙනුවෙන් අද (12) සිට මේ වසර අවසානය දක්වා සහල් වර්ග කිහිපයක් රුපියල් සියයට අඩුවෙන් සතොස වෙළඳසැල් මගින් මිලදී ගත හැකි බව වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 50ක් සතොස වෙළඳසැල් මගින් අද සිට අඩු මිලට ලබාගත හැකි බව කොළඹ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේය.

(Aruna)