Thursday, February 19, 2026
Follow Us
State

ඉන්ධන ගැටලුවට විසදුමක් ලෙස කොළඹ නගරයට ඇතුලුවන රථ වාහන අවම කිරීමට වැඩ පිළිවෙලක් ලබන 15 වනදා සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

State

රාජ්‍ය සේවකයන් ගැන යෝජනාවක් අද කැබිනට් මණ්ඩලයට

State

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශ විවෘතයි

State

පොදුජන කේන්ද්‍රිය අරමුණක් ජයග්‍රහණය වෙනුවෙන් සියළු දෙනාගේ සමගිය, සහාය, බැදීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. පොසොන් පුරපසලොස්වක පොහොය දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අතීත හෙළයන් අභියෝග ජයගනු ලැබුවේ සාමුහික හා පොසු එකගතා මත පිහිටා කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් බවයි.

State

මෙතෙක් වගා නොකර අත්හැර දමා ඇති දිවයින පුරා පිහිටි කුඹුරු ඉඩම් ආහාර බෝග වගා කිරීම සඳහා වසර 05 කට රජයට පවරාගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

State

රටේ ආර්ථික තත්ත්වය යහපත්වන තෙක් ඉන්ධන සඳහා කෝටා ක්‍රමයක් හඳුන්වා දීමට සිදුවන බවත් එය ජුලි මාසයේ ආරම්භයේ සිට සිදුකිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

State

පවතින ඉන්ධන අර්බුදය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවකයින් සඳහා සිකුරාදා දිනයේ නිවාඩු ලබාදීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

State

ඖෂධ ආනයනය කිරීමට පවතින ඩොලර් හිගය හේතුවෙන් විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සහ අනෙකුත් පරිත්‍යාගශීලීන්ගේ මූල්‍යමය පරිත්‍යාග ලබාගැනීම සඳහා ඉකුත් දා විශේෂ ගිණුමක් විවෘත කළා.

State

රජයේ සේවකයින්ට සහනයක්

State

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

State

එක්දින සේවාව යටතේ දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය අද සිට වැඩිකිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

State

මත්තල ගුවන් තොටුපළ පවත්වාගෙන යනු ලබන්නේ රුපියල් මිලියන 100ක මාසිකව සිදුවන පාඩුවක් මධ්‍යයේ බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා පවසනවා. එම ගුවන් තොටුපල පරිශ්‍රයේ අද සිදුකළ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අමත්‍යවරයා මාධ්‍ය හමුවේ ඒ බව සඳහන් කළා.

State

ඉන්ධන හිඟයෙන් කුණු හිරවෙයි

State

අධ්‍යාපනයට ප්‍රමුඛතාව දෙන්නැයි උපදෙස්

State

මහ බැංකු අධිපති ලෙස දිනේෂ් වීරක්කොඩි පත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

State

රටේ පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය යොදා ගනිමින් ඇතැම් ව්‍යාපාරිකයින් හා ජාවාරම්කරුවන් මහජනතාව අසීරුතාවයට පත් කරමින් අනිසි ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරන නමුත් වෙළෙඳපොලේ සහල් හිඟයක් ඇතිවීමට කිසිදු හේතුවක් නැති බව කෘෂිකර්ම,වනජීවි හා වනසම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

State

රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

State

පළමු දුම්රිය ගමන්වාරය අද දහවල් ගමන් අරඹයි