රාජ්‍ය සේවකයින් මෙරටදීම පෞද්ගලික අංශයේ රැකියා වෙත යොමු කරවීමට අවශ්‍ය පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය වී තිබෙනවා. ඊට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමට සාමාජිකයින් 7 දෙනෙකු ඇතුළත් කමිටුවක් ද පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
According to Ceylon Petroleum Corporation (CPC) sources, the fuel price increase will take effect tomorrow.
ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු විසින් කෝප් කමිටුව වෙත ඉදිරිපත් කරන ලද ලිපිය පදනම් කරගෙන කෝප් කමිටුව තීරණ කිහිපයක් ගත් බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා.
අද දින උදෑසන මෙරටට ලඟා වීමට නියමිතව තිබු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවේ පැමිණීම ප්‍රමාද වී ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.
වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳසැල් සොයා සිදු කරන වැටලීම් තවත් දැඩි කර තිබෙනවා. ඒ අනුව සිය ප්‍රධාන කාර්යාලය මඟින් විශේෂ වැටලීම් කණ්ඩායම් සියලු දිස්ත්‍රික්ක වෙත යොමු කර ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ.
රාජ්‍ය සේවකයින්ට වසර 05ක කාලයක් සඳහා විදේශ ගතවීමට අදාළ වන විශේෂ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
නැවත වරක් ඉන්ධන මිල ඉහළ යනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසුවේය.
ඉන්ධන අර්බුදයත් සමඟ ජනතාව පත්ව ඇති අපහසුතා සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී සිය සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට ලංගම සහ දුම්රිය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ ඉන්දීය ණය ආධාර යටතේ ද බස් රථ 500 ක් ලබාගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බවයි.
The new 21st Amendment which received the cabinet nod on Monday is something which is close to the 19th Amendment, Minister of Justice Wijedasa Rajapaksa told Parliament yesterday.
Page 170 of 642