Wednesday, November 20, 2024
Follow Us
අඩුමිලට ඉන්ධන කතාව දුරදිග යයි

බලශක්ති ඇමතිගෙන් කෝප් කමිටුව ට්විටර් පණිවිඩයක්


ඉන්ධන මිල සහ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා තමා සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා කැඳවන ලෙස අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් මගින් කෝප් සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඉන්ධන මිල සහ වෙනත් කරුණක් සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති හෝ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කෝප් කමිටුව සහ මහජනතාව නොමඟ යවා තිබේ නම් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට එහි දැක්වෙයි.

 

Aruna