නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට ආරක්ෂක අමාත්‍යාංශය විසින් ලබාදී ඇති පොදු සමා කාලසීමාව අද සිට ආරම්භ වනවා.
OSS to boost transparency, facilitate investors with approval in 21 days for development applications
Prime Minister Dinesh Gunawardena says UDA’s OSS will be a game-changer for SL
මෙවර අයවැය ඉදිරිපත් කිරීමට සිදුව ඇත්තේ ඉතාම අසීරු ආර්ථික පදනමක සිට වුවත් යැපුම් මට්ටමෙන් පහළට වැටී සිටින ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
බොහෝ දේශීය සිසුන් හට විනයගරුක අධ්‍යාපනයක් සමඟ නායකත්ව කුසලතා වර්ධනය කර ගැනීමට අනගි පිටුවහලක් වන බැවින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට (KDU) සිසුන් බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වනු ලබති. එම නිසාම සිවිල් විෂය ධාරාව සඳහා තවත් විශ්ව විද්‍යාල මණ්ඩපයක් කුරුණෑගලදී ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු දෙසැම්බර් 31 වනදා විශ්‍රාම යාමට නියමිතව තිබෙනවා. ඒ, දෙසැම්බර් 31 වනදා සිට රජයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට රජය ගෙන ඇති තීරණයත් සමගයි.
2021 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය අවසන්වීමට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
නිදහස් ශ්‍රී ලංකාවේ 77වන අයවැය ලෙස 2023 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පස්වරු 1.30ට අයවැය කතාව ආරම්භ කිරීමට නියමිතයි.
අපනයන ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වන බැවින් ඒ සදහා ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක කුසලතා සහ උපායමාර්ගික කුසලතා ප්‍රයෝජනයට ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
Page 110 of 642