Saturday, July 18, 2026
Follow Us
State

නොවැම්බර් 23 දින සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ කිහිපයක ආනයන තහනම ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

State

සියලු ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට ගෙන ඒම හරහා මගී පහසුව ඇති කිරීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ අවධානය…

State

සුදුසු ඇඳුමට ගත් තීරණය

State

සෞඛ්‍ය අමාත්‍යංශය විමර්ශනයක් අරඹයි

State

ගුරුවරු කැමති ඇදුම් ඇන්ද නිසා ගත්ත තීරණය

State

අභ්‍යාස පොත් නිපදවීමට යොදා ගන්නා කඩදාසි සඳහා පනවා ඇති සෙස් බද්ද සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේයජයන්ත පවසනවා.

State

මට විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැහැ

State

රජයේ ආයතන පෞද්ගලීකරණය කිරීම ගැන පැහැදිලි කිරීමක්

State

මැතිවරණ වියදම් පාලනය කිරීම සඳහා විධිවිධාන සැලසීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

State

ගුරුවරු ගැන අධ්‍යාපන ඇමති කිව්ව කතාව

State

මෙරටට අවශ්‍ය ඖෂධ වර්ග 152 ක හිඟයක් තවමත් පවතින බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා අනාවරණය කළේය.

State

රාජ්‍ය සේවකයින්ගේ ඇඳුම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කර ඇති චක්‍රලේඛය සංශෝධනය කරන ලෙස තමන් අගමැතිවරයා වෙත දැනුම්දුන් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

State

මත්පැන් බෝතල් සදහා අලවනු ලබන ස්ටිකර් වෙනුවට ව්‍යාජ ස්ටිකර් වෙළදපොලේ නොමැති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

State

The initial Cabinet nod has been granted for the proposed new Anti-Corruption Act, which includes provisions to protect whistleblowers along with provisions to carry out investigations independently.

State

ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්ගෙන් නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක්

State

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ ජාතික වැඩසටහන පිළිබඳ කැස්බෑව ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් දෙකක් ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය සහතික කිරීමේ ජාතික වැඩසටහනේ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 20දා මාම්පෙ සණස ශාලාවේදී සහ හොන්නන්තර උතුර, ශ්‍රී විජයනන්දනාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

State

සෞඛ්‍ය ඇමතිගේ යෝජනාවට අනුමැතිය