Saturday, July 18, 2026
Follow Us
State

පැය 2 යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක්

State

දැවැන්ත පරිසර හානියක් සිදුකරමින් කොළඹ වරාය ආසන්න මුහුදු තීරයේදී ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු එම සිද්ධියට අදාළ 8 දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (25) අධිචෝදනා භාරදෙනු ලැබිණි.

State

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

State

නව චක්‍රලේඛයක් නිකුත් වෙයි

State

සමෘද්ධි නිලධාරීන්ට හා ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලීමේ අවස්ථාව ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති අතර වහාම ඊට අවශ්‍ය නීතිමය තත්ත්වය සකස් කරන ලෙස, පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් සහ එහි නීති නිලධාරියා වෙත, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී තිබේ.

State

ඔබගේ ප්‍රතිඵල දැනගන්න මෙතනින් පිවිසෙන්න

State

විභාග අසමත්වුවද, ජීවිතය ජය ගැනීමට තවත් බොහෝ අවස්ථා පවතින බව විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන පවසනවා. විභාග කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙන්නේ විභාග වලින් අසමත් වන අයදුම්කරුවන් දෙස සියලු පාර්ශ්ව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

State

ලබන වසරේදී මේ වසරේ තරම් වර්ෂාපතනයක් නොලැබෙනු ඇති බවට අනාවැකි පළවීම හේතුවෙන් විදුලි ඒකකයක නිෂ්පාදන වියදම දෙගුණයකින් ඉහළ යන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

State

ආනයනික ආදේශන ව්‍යාපාරවලින් පාරිභෝගිකයන් නිදහස් කර ගැනීමේ මාවත එළි පෙහෙළි කරමින් ශ්‍රී ලංකාවේ නිදහස් වෙළෙඳ ගනුදෙනු මගින් මෙම වසරේ උපයා ගත් ආනයන ප්‍රමාණයෙන් සියයට 600කට වඩා වැඩි ප්‍රමාණයක් අපනයන ආදායමින් රට උපයා ඇති බව මුදල් අමාත්‍යාංශයේ වාර්තාවක සඳහන් විය.

State

පළමු ශ්‍රේණිය අලුත් විදිහට අරඹයි

State

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

State

ශ්‍රී ලංකාව අද වන විට මුහුණපාමින් සිටින මෙතෙක් කලකට නිර්මාණය වූ දරුණුතම ආර්ථික බංකොළොත්බව, මීට වසර තුනකට පෙර එනම් 2019 වර්ෂයේ ලාංකිකයන්ට මුහුණපෑමට සිදුවූ කෲර පාස්කු ප්‍රහාරය හා වසංගත වසර දෙක යනු ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයට දැඩි පහරක් එල්ල කළ උණ්ඩයන් ත්‍රිත්වය වේ. එහි ප්‍රතිඵලයක් ලෙස තවමත් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් වී නොමැත.

State

සතියක් ඇතුළත බිත්තර ප්‍රශ්නෙට විසඳුමක්

State

ක්‍රියාකාරකම් සහිත ඉංග්‍රීසි කථන පුහුණුව පාසලේ පළමු වසරෙන් ආරම්භ කරන බවත්, එය ලබන වසරේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.

State

අරගලකරුවන් අතර ත්‍රස්තවාදීන් ද සිටි බව ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී ඊයේ අනාවරණ කළා. එවැනි පුද්ගලයින් කවුරුන්දැයි මේ වන විටත් හඳුනාගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තවදුරටත් පුලුල් විමර්ශණ ක්‍රියාත්මක බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් එහිදී පැවසුවා.

State

ඩීසල් තොගය ගොඩබෑමේ කටයුතු අද

State

රටට ප්‍රමාණවත් මුදලක් ලැබෙන තෙක් ආනයන තහනම ක්‍රියාත්මක වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. කෙසේවෙතත් දැනටමත් මීට පෙර ආනයන තහනම් පැනවූ භාණ්ඩවලින් කිහිපයක ආනයන තහනම ඉවත් කර ඇති බවයි ඔහු පැවසුවේ.

State

මානව හිමිකම්වලට මුවා වී ප්‍රචණ්ඩත්වය සහ අරාජිකත්වය ඇති කිරීමට කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කිසියම් පාර්ශ්වයක් එවන් උත්සාහයක නිරත වන්නේ නම් ආරක්ෂක හමුදාව සම්පූර්ණයෙන්ම මැඩපවත්වන බවයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසුවේ.