Sunday, September 27, 2026
Follow Us
අද විදුලිය කපන්නේ පැයයි

විදුලි කප්පාදුවේ වෙනසක්


අද (07) දිනට යෙදී ඇති උදුවප් පෝය නිමිත්‌තෙන් විදුලි කප්පාදුව පැයකට සීමා කිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.

ඒ අනුව හෙට දිනයේ පස්වරු 3.00 සිට පස්වරු 6.30 දක්වා විදුලි කප්පාදුව සිදුවනු ඇත.

Aruna