Saturday, July 18, 2026
Follow Us
State

කාලගුණයේ වෙනසක්

State

බැංකු ණය ගැන ජනපති කිව්ව කතාව

State

ඕමානයේ රැකියා ලබාදෙන බවට පොරොන්දු දී රැගෙන ගිය තරුණියන් හා කාන්තාවන් රැකියා නියෝජිතයන්ගේ කාර්යාලවලදී එරට හාම්පුතුන්ට රිසි සේ තෝරාගැනීමට පෝලිම් ගස්සවා ප්‍රදර්ශනය කර විකිණිමේ ජාවාරමට අනුබල දුන් බවට සැකකරන ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියාගේ වැඩ තහනම් කොට මෙරටට කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

State

අනුරාධපුර, පේමඩුව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ තිබූ පොහොර මිටි කිහිපයක නියමිත බර නොමැති බවට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලබන සතියේ තීරණයක් ගන්නා බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.

State

පාසල්වල අඩුපාඩු නිසා තොරතුරු කැඳවීමට ප්‍රතිචාර නෑ

State

අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම, ඉන්ධන හිඟය, රට අගුලු දැමීම ඇතුළු අභියෝගාත්මක තත්ත්වයන් රැසක් තිබියදී ද, වසර 2021 ලැබූ සුරාබදු ආදායමට සමාන මුදලක් මේ වසරේ මුල් මාස 11 තුළ එක් රැස් කර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත් වී තිබේ.

State

ඉන්ධන කෝටාව සඳුදා සිට

State

අධ්‍යාපන ඇමතිගෙන් අලුත් වැඩසටහනක්

State

පාඩු ලබන තෙල් සංස්ථාවේ රාජ්‍ය බැංකුවකින් සීයට විසිඅටේ පොලියට ණයට ගෙන මාස දහයක් පොලී රහිතව අයකර ගැනීමේ පොරොන්දුව මත රුපියල් තිස්දහස බැගින් (30,000) සේවකයන් පන්දහසකට ආසන්න පිරිසකට ලබාදී තිබේ.

State

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

State

CIDයෙන් අලුත් පරීක්ෂණයක්

State

මහ බැංකු අධිපතිගෙන් බැංකු වලට උපදෙස්

State

මේ වන විට හිග වී ඇති ඖෂධ වර්ග 130ක් පමණ කඩිනමින් මෙරටට ලබා ගැනීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. මාස 03කට ප්‍රමාණවත් ලෙස එම ඖෂධ ලබාගැනීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

State

මිනිස් පරිභෝජනයට නුසුදුසු මධ්‍යසාර හඳුනා ගැනීම සහ ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සුරා බදු දෙපාර්තමේන්තුව යටතේ ම වෙනම රසායනාගාරයක් ස්ථාපනය කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

State

රෝගීන් දැඩි අපහසුතාවක

State

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

State

රැකියා සොයන්නන්ට සුභ ආරංචියක්

State

අධ්‍යාපන බලධාරීන් හදිසි සාකච්ඡාවක් කැඳවයි