Friday, March 29, 2024
Follow Us
වේගෙන් යන බස් රථ ගැන කියන්න අංකයක්

ජාතික ගමනාගමන කොමිසමෙන් පණිවූඩයක්


මගී ජනතාවගේ ජීවිත අවධානමට ලක්කරමින් අධි වේගයෙන් ධාවනය කරන පොදු ප්‍රවාහන බස් රථ පිළිබඳව දැනුම් දෙන ලෙස ජාතික ගමනාගමන කොමිසමට ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජාතික ගමනාගමන කොමිසමේ පැය 24 පුරා ක්‍රියාත්මක 1955 ක්ෂණික දුරකථනයට අධික වේගයෙන් ධාවනය බස් රථ පිළිබඳව දැනුම් දිය හැකි බව එම කොමාසම පවසයි.

Aruna