Tuesday, April 23, 2024
Follow Us
දිවා රාත්‍රී විදුලි කප්පාදුවක්

විදුලි කප්පාදුව මෙන්න


(30) දින පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම අනුමතිය ලබා දී තිබේ.

ඒ අනුව, දිවා කාලයේ පැය 1ක් සහ රාත්‍රී කාලයේ දී පැය 1යි විනාඩි 20ක් ලෙස විදුලි කප්පාදුව සිදුවනු ඇති.

Aruna