Friday, November 15, 2024
Follow Us
උසස් පෙළ සිසුන්ට විශේෂ නිවේදනයක්

පාසල් පැමිණීම අනිවාර්ය වෙයි


ලබන වසරේ සිට අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන් සඳහා පාසල් පැමිණීම 80%ක් අනිවාර්ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සදහන් කළේ 2022 අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන් සඳහා 80% පැමිණීම තහවුරු කිරීම අත්‍යවශ්‍ය නොවන බවයි.

Aruna