Saturday, February 14, 2026
Follow Us
ආරක්ෂක අමාත්‍යාංශයට ප්‍රාග්ධන වියදම් සඳහා වෙන්කර ඇති මුදල ගැන රාජ්‍ය ඇමති නොසතුටෙන්

අයවැයෙන් ලබන වසර සදහා ආරක්ෂක අමාත්‍යාංශයට ප්‍රාග්ධන වියදම් සදහා වෙන් කර ඇති රුපියල් බිලියන 50ක මුදල පිළිබද සෑහීමකට පත් නොවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

Neth