Saturday, July 18, 2026
Follow Us
State

ජාතික ආරක්ෂාවට බලපාන මෙන්ම හමුදා නිලධාරීන්ගේ රහස්‍ය තොරතුරු මුදාහැරීම, අපහාසාත්මක, අසභ්‍ය, කාමුක දේශපාලනික ‌මෙන්ම කරුණු සමාජ මාධ්‍යය ජාලා ඔස්සේ මුදාහැරීම තහනම් කරමින් හමුදා මූලස්ථානය නියෝගයක් නිකුත් කර ඇත.

State

ගෘහස්ථ ගෑස් සිලින්ඩර 90,000ක ප්‍රමාණයක් ඊයේ(12) සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.

State

ලාබ ලබන අයුරින් පවත්වාගෙන යාමට නොහැකි රාජ්‍ය ආයතන සියල්ලම විකුණා දැමිය යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

State

ලිංගික හිංසන, ලිංගික අපයෝජන, සහ ලිංගික අල්ලස් ආදී ක්‍රියාවලට එරෙහිව පවතින නීතීය ශක්තිමත් කිරීමට සහ එවන් සිදුවීම්වලට වරදකරුවන් වන පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබා දීමට අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වේ.

State

විදුලි මීටර් සහ වයර් හිඟය හේතුවෙන් නව විදුලි සම්බන්ධතා 35000 ක් ලබාදීමට නොහැකි වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටී.

State

පවතින ගැටළුවලට විසඳුම් සොයමින් රට යළි ගොඩ නැගීමේදී තාරුණ්‍යයේ සහභාගීත්වය ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

State

අම්පාර සහ මන්නාරම නගර සභා මහ නගර සභා ලෙස උත්ශ්‍රේණිගත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

State

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට හෝ අතිකාල වැඩිකිරීම සඳහා ඉදිරි වසර තුළ කිසිදු හැකියාවක් නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

State

මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම තවදුරටත් ප්‍රමාද වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

State

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම, අදාළ පාසල් මඟින් පමණක් සිදු කෙරෙන අතර එම කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදු නොවන බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.

State

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම, අදාළ පාසල් මඟින් පමණක් සිදු කෙරෙන අතර එම කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදු නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

State

රජයේ කාර්යාලවල ලිපිද්‍රව්‍ය භාවිතය අඩු කිරීමට ගත් තීරණය මේවනවිට සාර්ථකව ක්‍රියාත්මක බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පවසනවා.

State

සේනා දළඹුවන් මගින් මෙවර බඩඉරිගු වගාවට සිදුව ඇති හානිය පානය කළ හැකි මට්ටමක පවතින බව කාෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කෘෂි විශේෂඥ සහ බඩඉරිගු බෝග නායක ආචාර්ය බුද්ධික අබේසිංහ පැවසුවේ සේනා දළඹුවන් බඩඉරිගු වගාවන්ට හානි කිරීමේ සිද්ධීන් දිස්ත්‍රික්ක 04 කින් පමණ මේවනවිට වාර්තා වී ඇති බවයි.

State

Digging further deep into the ongoing controversy over pasting forged security stickers on liquor bottles as per the requirement of the Department of Excise, the Minister of Justice said the racket is now causing a Rs.60 billion loss to the government.

State

ශ්වසන රෝග සහ වෛරස් රෝග පැතීරීමේ අවධානමක්

State

මිහින්තලා පූජා භූමිය තුළ හෝටල් සංකීර්ණයක් හෝ කාමර සහ අලුත් ගොඩනැගිලි ඉදිකර තිබේද යන්න සොයාබලා වාර්තාවක් ලබාදෙන ලෙස බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය අනුර මනතුංග වෙත ලිඛිත දැනුම්දීමක් කර ඇති බව වාර්තා වනවා.

State

භෞතික සම්පත් සංවර්ධනය සදහා සිව්මහ නගර ලෙස කොළඹ, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ යාපනය නගර හදුනා ගෙන ඇතැයි වාර්තා වේ.

State

රටවල් 14ක් සඳහා නව විදේශ තානාපතිවරු හා මහ කොමසාරිස්වරු පත් කෙරෙති.