Wednesday, May 06, 2026
Follow Us
State

විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක් නියෝජනය කරන අධ්‍යක්ෂ මණ්ඩලය සහ නිලධාරීන් කැඳවා කරුණු විමසීම ජාතික සභාවේදී සිදු විය.

State

2023 පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව අද (18) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

State

නව ක්‍රමවේදයක් හරහා ජල බිල්පත් ලබාදීම සහ ගෙවීම සිදුකිරීමේ වැඩපිළිවෙලක් හඳුන්වා දීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ.

State

වී වගාව සඳහා අත්‍යාවශ්‍ය රසායනික පොහොර විශේෂයක් වන මඬ පොහොර හෙවත් Triple Super Phosphate (TSP) පොහොර එළැඹෙන යල කන්නයේ දී දිවයිනේ සියලුම ගොවීන්ට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

State

හඳුනාගත් පවුල් මිලියන දෙකක් (02) ආවරණය වන පරිදි එක් පවුලක් සඳහා මාසයකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස දෙකක (02) කාලයක් සඳහා ලබා දීමට හැකි වන පරිදි සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සහභාගිත්වයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් 2022/23 මහ කන්නයේ රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

State

සීතාවක ඔඩිසි සංචාරක දුම්රියේ මංගල චාරිකාව අද (15) උදෑසන කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කෙරිණ.

State

මුස්ලිම් ප්‍රජාවගේ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා සමාජ සාධාරණත්ව කොමිසම සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුස්ලිම් ප්‍රජාවට ආරාධනා කළේය.

State

විධායක නොවන නිලධාරින්ගේ මාසික වැටුප් නියමිත දිනයන්හිදී ගෙවීමටත්, විධායක නිලධාරින්ගේ මාසික වැටුප් නියමිත දිනට දින කිහිපයකට පසුව ගෙවීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

State

විදුලබල කප්පාදුවක් අද (15) සිදු නොකරන බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි

State

ලංගම සේවකයන්ට අමානුෂික පහරදීම් හා හිරිහැර කර වරදකරුවන් වන පුද්ගලික බස්රථවල මාර්ග බලපත්‍ර වසර 2කට අහෝසි කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

State

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වී තිබෙන ගොයම් කහ පැහැ වීමේ රෝග තත්ත්වය සම්බන්ධව සියලු ක්ෂේත්‍ර පර්යේෂණ පැවැත්වීම හා සාම්පල රසායනාගාර වෙත ගෙන ගොස් පරීක්ෂා කිරීම මෙම සතිය තුළ අවසන් කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය පැවසුවාය.

State

ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුමත සංඛ්‍යාව 200,783ක් වුවද 2024 වන විට මුළු ඇස්තමේන්තුගත සංඛ්‍යාව 135,000ක් දක්වා අඩු වනු ඇති අතර 2030 වන විට ඵම සංඛ්‍යාව 100,000 දක්වා ප්‍රමාණයක පවත්වා ගෙන යාමට පියවර ගෙන ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

State

2021 (2022) වර්ෂයේ උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

State

සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් මිලියන 02කට එක් පවුලක් සඳහා මාසයකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 02ක කාලයක් ලබාදීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.

State

අ.පො.ස. උසස් පෙළ - 2022(2023) විභාගය ලබන 23 සිට පෙබරවාරී 17 දක්වා විභාග මධ්‍යස්ථාන 2200කදී දීප ව්‍යාප්තව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව විභාග දෙපාර්තමේන්තව සඳහන් කරයි.

State

ආර්ථික දුෂ්කරතා ඇති පවුල් 70,000 ක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද ‘ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා වූ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණ වැඩසටහනට’ රුපියල් මිලියන 174 ක් වටිනා කිරිපිටි ලබාදීමට ෆොන්ටෙරා සමාගම පියවර ගෙන තිබේ.

State
 

උමා ඔය ජල විදුලි බලාගාරය එළඹෙන අප්‍රේල් හෝ මැයි මාසය තුළ ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.  

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ උමාඔය ජල විදුලි බලාගාරය මගින් මෙගා වොට් 120 ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට අපේක්‍ෂා කරන බවයි. 

Neth

State

රියදුරු බලපත්‍ර සඳහා ඡායාරූප ලබා ගැනීම මාර්ගගත (online) ක්‍රමවේදය යටතේ සිදු කිරීමට ඡායාරූප ශාලාවලට අවසර ලබාදීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වෙත උපදෙස් ලබා දී තිබේ.