Friday, July 17, 2026
Follow Us
වෛද්‍ය පර්යේෂණ නව රසායනාගාරයකට කමිටුවක්

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දී දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

වෛද්‍ය පර්යේෂණ පිළිබඳ නවීන රසායනාගාරයක් පිහිටුවීමේ හැකියාව අධ්‍යයනය කර මාස දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් මෙම කමිටුව පත් කිරීමේ අරමුණු වේ.