2022 යල කන්නයේ දී හෙක්ටෙයාර් එකකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක් වාර්තා කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ශ්‍රී ලංකාවේ මහ කන්නයේ වී වගාව ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වන ගොයම් කහ පැහැ වීමේ තත්ත්වය සම්බන්ධව පසුගිය සති දෙකක් තුළ එම දෙපාර්තමේන්තුව කරන ලද නිරීක්ෂණයන් අනුව ඊට අදාළ වාර්තාවක් ඊයේ (24) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ඉදිරිපත් කළේය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2022 (2023) අද (23) විභාග මාධ්‍යස්ථාන 2200දී ආරම්භ වේ.
නිදහස් දින සැමරුම් උත්සවය උත්කර්ෂවත් මෙන්ම අභිමානවත් ලෙස අවම පිරිවැයක් යටතේ සිදු කිරීම සම්බන්ධයෙන් වූ පූර්ව සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ලබා ගැනීම සහ එම ගල් අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ලබා ගැනීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ විදුලිය කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීමේ හැකියාව පිළිබඳව සාකච්ඡාවක් ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ගල් අඟුරු සමාගමේ නිලධාරීන් සමග අද (24) පැවැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ සිට අඹේපුස්ස දක්වා වූ කොටසේ කාපට් ඇතිරීම හේතුවෙන් එහි එක් මංතීරුවක වාහන ධාවනය ලබන 24 වැනිදා සිට තාවකාලිකව නතර කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් කිතුල්ගල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ලෝක ප්‍රකට ක්‍රීඩාවක් වන වයිට් වොටර් රාෆ්ටින් (white water Rafting) ජල ක්‍රීඩාව ආශ්‍රිතව මතුව ඇති ගැටලු සොයා බලා ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා උපදෙස් දුන්නේය.
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස්රථ ඇණිය ශක්තිමත් කිරීම සඳහා ආසන 32 බස් රථ 500ක් මෙරටට පිරිනැමීමට මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා විසින් ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත සංකේතාත්මකව භාරදෙනු ලැබීය.
දුම්රිය මගින් එළවළු සහ පළතුරු ප්‍රවාහනය කිරිමේ ව්‍යාපෘතිය පිළිබඳව සවිස්තර වාර්තාවක් කඩිනමින් සකස් කිරීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
දුම්රිය සතු වත්කම්, දේපළ සහ ඉඩම් කළමනාකරණයට විශේෂ ඒකකයක් කඩිනමින් පිහිටි වීමට ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට ලබා දුන් නිර්දේශ සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව ගත් කඩිනම් පියවර පිළිබදව මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය ප්‍රශංසාව පළ කළේය.
නූතන ලෝකයට ගැළපෙන අන්දමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය විධිමත් කිරීමට පියවර රැසක් ගනිමින් සිටින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
Two sub-committees to make the Revenue Administration Management Information System (RAMIS) efficient
ආනයනය කිරීමට නියමිත විදුලි යතුරුපැදි ලියාපදිංචියට අදාළ රෙගුලාසි සැකසීම සඳහා කමිටුවක් පත්කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
President Ranil Wickramasinghe said that he is working to get maximum contribution of youths, including the university community to make Sri Lanka a developed country by the 100th Independence Celebration (2048).
Page 93 of 642