වත්මන් කථානායක කරූ ජයසූරිය මහතා ඉවත් කර ඒ වෙනුවට වාසුදේව නානායක්කාර මහතා පත් කරගැනීමේ සැලැස්මක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සකස් කරමින් පවතින බව අපි පසුගිය සතියේදී වාර්තා කළෙමු.
The appointments of heads to State corporations, boards and other institutions would be made through a selection board to ensure only the qualified and professionals would be appointed as chairpersons and directors, President Gotabaya Rajapaksa said yesterday.
President Gotabaya Rajapaksa yesterday told Colombo Archbishop Cardinal Malcolm Ranjith that he would appoint an independent committee to investigate the Easter Sunday attacks.
The newly appointed Ministers are expected to ‘hit the ground running’ as they begin their duties from this week, in accordance with the direction given by President Gotabaya Rajapaksa and, not indulge in fanfare and cultivation of loyalties, the ‘Sunday Observer’ learns. The fifteen-member Cabinet of Ministers start work on a tight leash with strict rules about staff appointments and a strong ‘no-no’ on extravagant expenditure. Ministers of State are expected to be appointed in the course of tomorrow, according to government sources.
සංස්ථා සහ මණ්ඩල සදහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩලයන් පත් කිරිමේදි ඔවුන් තෝරා ගැනිමේ මණ්ඩලයක් පත්කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.
Fifteen Cabinet ministers to be sworn in this morning to serve in the government for an interim period till the general election is conducted, following the dissolution of parliament after March 1 next year.
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවට පැමිණ ශ‍්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගත්තා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස ප‍්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පත් කරනු ඇති බවට වාර්තා පළ වේ.
ලබන දෙසැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. ඒ අනුව නව රජය බලයට පත්වීමෙන් පසු පළමුවරට පාර්ලිමේන්තුව රැස් වන්නේ 03 වැනිදාය.
නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට දක්වා කල් දැමීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් මීට පෙර වාර්තා වී තිබුණේ අද පස්වරුවේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන බවයි.
මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවන්හි සියලුම සාමාජිකයින් කැඳවමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
President Gotabaya Rajapaksa hailed the role played by social media in his Presidential election victory.
President Gotabaya Rajapaksa yesterday tweeted that false news is being shared on social media claiming to be statements and decisions by him.
අද දිනයේ හෝ හෙට දිනයේ දිවුරුම් දීමට නියමිත නව කැබිනෙට්ටුවේ සියලුම අමාත්‍යවරුන් එසේ දිවුරුම් දීමෙන් දෙපැයක් තුළ තම තමන්ගේ අමාත්‍යාංශ කරා ගොස් ඒවායේ වැඩ ආරම්භ කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නියම කර තිබේ.
Page 574 of 637