අද (17) සවස 3.00 - 4.00 වන විට ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිපලය නිකුත් කිරීමට හැකිවනු ඇති බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා. මේ වන විටත් ජන්ද ප්‍රතිපල ගණනය කිරීමේ කටයුතු සිදුකරමින් තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
2019 ජනාධිපතිවණ ඡන්ද විමසීම හෙට(16) පෙරවරු 07.00සිට පස්වරු 5.00 දක්වා සිදුකෙරෙන බව මැතිවරණ කොමිසම පවසයි.
Chairman of the Elections Commissioner - Mahinda Deshapriya says that the final result of the 2019 presidential election would be released in a manner that would enable the victorious candidate to swear in this afternoon (17) as the next president.
Voting for the presidential election commenced at 7 am today at 12,845 polling centres island-wide. The voting session will close at 5.00 pm.
ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 1 ඉලක්කම හෝ x සළකුණ හෝ සටහන් කරන්නැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කළේය. ඒ ජනාධිපතිවරයා ලෙස ජාතිය අමතන අවසන් අවස්ථාව ලෙසයි.
Prime Minister Ranil Wickremesinghe today appealed for the conduct of a peaceful election tomorrow (16 November).
මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාවල නිරත වීමේ චෝදනා මත අද (15 දා) සහ හෙට (16 දා) යම් පුද්ගලයකු අත්අඩංගුවට පත් වුවහොත් ඔවුනට පොලිස් ඇප ලබා නොදෙන ලෙසත්, ඔවුන් ජනාධිපතිවරණය අවසන් වනතුරු රිමාන්ඞ් කර තබන ලෙසත් පොලිසියෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
ජනාධිපතිවරණයෙන් ජය ගන්නා අපේක්ෂකයාට හෙට සන්ධ්‍යාවේදී දිවුරුම් දීමට හැකි වන පරිදි ප්‍රථිපල නිකුත් කිරීමට හැකියාවක් ලැබෙනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ අද (16) පස්වරුවේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවේදීය.
The letter circulating on social media, which is alleged to have been issued by the State Intelligence Services and addressed to the President, about a survey carried out by intelligence services on the presidential election is false, the police said today.
Elections Commission (EC) Chairman Mahinda Deshapriya commenting on the election expenses said he was worried that it was possible that the total cost of the 2019 presidential poll could reach Rs. 7.5 billion and lawmakers must think of a strategy to prevent pseudo or fake candidates with ulterior motives contesting the presidential election.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (16 වැනිදා) ජාතිය ඇමැතීමට නියමිතය. 2019 ජනාධිපතිවරණ ඡන්ද විමසීම නිම වීමෙන් පසුව ජනාධිපතිවරයා එසේ ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පැවසීය.
The Finance Ministry insisted that approval has not been granted to increase the price of flour.
The Election Commission (EC) has requested voters to refrain from taking photographs or making videos inside polling booths, warning offenders would be dealt with under the law.
President Maithripala Sirisena donated Rs. 1 million, Rs. 2 million and Rs. 2.5million to 69 families with twins, triplets and quintuplets at the President’s House yesterday for the future welfare of these children.
ඉතිහාසයේ පළමුවතාවට රාජ්‍ය නායකයා නිර්පාක්ෂිකවීම හේතුවෙන් මෙවර සාධාරණ හා සාමකාමී මැතිවරණයක් රට තුළ පැවැත්වීමට හැකිව තිබෙන බවත් එය ප්රජාතන්ත්රවාදය තහවුරුවූ රටක මූලික ලක්ෂණයක් බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
The Government Information Department has notified the ministerial staff not to reveal the Cabinet decisions to the media, it is reported.
Page 575 of 635